Payoneer $$ තියෙනවා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    මන් ලග payoneer $$ තියෙනවා. $1000+ වගේ. මට මේක කෙලින්ම withdraw කරන්නේ නැතුව crypto වලට වගේ දාලා වැඩි කරගන්ට පුළුවන් වෙඉද? Crypto පිළිබද ලොකු අවබෝදයක් නෑ. USDT වලට convert කරොත් මොකද?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    😅 නරක වෙලාවේ enter වෙන්නෙ
    නෑ බන් මන් දැක්ක comment එකක් $$ USDT වලට convert කරලා ඒවා කාටහරි sell කරලා profit ගන්න විදියක්. නිකන්ම bank එකට withdraw කරන්නේ නැතුව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    High probability that you will get scammed.Never use paypal to receive money in any exchange
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    But is it possible to send money to Skrill from payoneer?
    Why are you doing that?first If you want usdt you need to send the money to either binance.com or other usdt exchanger.you can send through payoneer
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    Why are you doing that?first If you want usdt you need to send the money to either binance.com or other usdt exchanger.you can send through payoneer
    Trying to make some profit instead of withdrawing the money with these shitty rates :baffled: I know some guys buy payoneer $. Their rates are good. But I'm trying to learn this method myself. :yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මන් ලග payoneer $$ තියෙනවා. $1000+ වගේ. මට මේක කෙලින්ම withdraw කරන්නේ නැතුව crypto වලට වගේ දාලා වැඩි කරගන්ට පුළුවන් වෙඉද? Crypto පිළිබද ලොකු අවබෝදයක් නෑ. USDT වලට convert කරොත් මොකද?
    Payoneer card eka binance ekata add karala card eken ganin uadT,
    ita passe gini ganata vikunapan p2p eke .
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    Payoneer card eka binance ekata add karala card eken ganin uadT,
    ita passe gini ganata vikunapan p2p eke .
    තෑන්ක්ස් බන්, මේක තමයි දැනගන්ට ඕනි වෙලා තිබ්බේ.