Payoneer එකේ තියෙන USD මුදලක් ලංකාවේ USD account එකකට (සම්පත් RFC USD Account එකකට) ඩොලර් වලින්ම ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවද? Payoneer එකේ add කරන්න දෙන්නේ LKR account එකක් විතරයි. එතකොට ලංකාවට ලැබෙන්නේ LKR වලින්.
LKR කියල දීල USD RFC account එකක් add කලොත් USD වලින් account එකට credit වෙය්ද?
එහෙම නැත්නම් Payoneer සල්ලි ලංකාවේ USD account එකකට ගෙන්න ගන්න වෙන ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් කියන්න.