Payoneer පාවිච්චි කරන අය Please Help!!!
මචන්ලා මට පොඩි ප්රශ්නයක් තියනවා අහන්න. ඔයාලා දන්නවනේ payoneer card එක ගත්තම ඒකේ one time annual card maintenance fee එකක් තියනවනේ 25$ ක විතර. හැබැයි අපේ card එකේ balance එක 25$ ට අඩුවෙන් තිබ්බොතින් මේ fee එක අපෙන් කැපෙන්නේ නැතුව අපිට card එක පාවිච්චි කරන්න පුලුවන් නේ..
මට තියන ප්රශ්නේ තමයි, අපේ card එකේ කවදාවත්ම 25$ balance එකක් ඉතිරි වෙන්නේ නැතුව, ඒ කියන්නේ card 1 ට හැමවෙලේම 25$ට අඩුවෙන් සල්ලි load කර කර ඒවා වියදම් කර කර හිටියොතින් කවදාවත්ම අර 25$ fee එක එයලට කපන්න වෙන්නේ නැහැ නේ??
ඔහොම අවුරුද්දක් විතර හිටියොත් මොනවා වෙයිද? ඒ fee එක ඒවගේ ගෙවන්නේ නැතුව දිගටම හිටියොතින් card එක block වෙනවද??
මේ ගැන දන්න අත්දැකීම් තියන කට්ටිය පොඩ්ඩක් විස්තර කරන්නකෝ...