ඉතින් හරිනේ. මගේ මාස කියක් ට්‍රාන්ස්ඇක්ෂන් නැතුව තියෙනවද. හාවා හඳ දකිනවා වගේනේ පයනියර් එකට ට්‍රාන්ස්ඇක්ෂන් එන්නේ.
Api nam transaction karanawa ban. Anika maintenance fee wadinne na balance type account walata. annual fee ekat na.
ඒත් බං Payoneer කියන්නෙ බෑන්ක් එකක් වගේ සල්ලි සේව් කරන තැනක් නෙමෙයි නේහ්? උඹ හිතනවද මිනිස්සු ඒකෙ ලෝන්ග් ටර්ම් සල්ලි තියාගෙන ඉන්නව කියල? අනිත් එක උන් රෙඩි වෙලා තමයි ඇත්තෙ දාන සල්ලෙ ඉල්ලන මොන මොහොතක හරි දෙන්න. බෑන්ක් එකක් & Payoneer වගේ පේමන් ප්‍රොසෙස් කරන කම්පැනි එකක් මේ විදියට කම්පෙයාර් කරන්න බෑ නේද?
හැබැයි මෙහෙම ප්‍රශ්නයක් එයි. මේ සීන් එක නිසා මිනිස්සු බය වෙයි මේකට සල්ලි ගේන්න අන්න ඒ ඉම්පැක්ට් එක නිසා වැටෙන්න බැරි කමක් නෑ. මම වුණත් තාම හිතනව මේක එක්ක ඉස්සරහට ගණු දෙනු කරනවද නැද්ද කියල.
අනිත් එක උඹ ඇයි මෙච්චර ගාණක් අකවුන්ට් එකේ තියාගෙන හිටියෙ. මම නම් මේ වගේ සර්විස් කොහොමත් එදා ඉඳලම විශ්වාස කරන්නෙ නෑ එහෙම සල්ලි හෝල්ඩ් කරගෙන තියාගෙන ඉන්න. මම එදා ඉඳන්ම කරේ සල්ලි ආව ගමන් එක්කො LKR Withdraw කරනව. රේට්ස් වල වෙනසක් වෙයි කියල හිතෙනව නම් NRFC එකට ගේනව. බ්‍රහස්පතින්ද මට පවුම් වලින් ආව පේමන්ට් එකක් ඇවිල්ල පැයක් දෙකක් යද්දි පවුම රුපියලකින් බැහැල බලාගෙන හිටිය පොඩ්ඩක් ඒක වැඩි වෙනකල් ඒකත් වැඩි වුණාම ගන්න හිතාගෙන ඉඳන මේ සීන් එක උදේ එලකිරි එකෙන් දැක්ක ගමන්ම විත්ඩ්‍රෝ කරා.
Lankawe ewn nm oke tiyan innawa kiyala mn personally dannawa. UK USA wage currency stable ratawal wala ewn nm oka karanne na. et attatama oken earnings genna ganne api wage ratawal, mainly india, USA UK wage ratawal wala usersla payment walata use karanne. Payoneer wala tiyenawa card base nati balance type account. ewaye thamai save karanne. wade tiyenne hamoma oke salli tiyanne nati unot cash flow problem enawa. Bank ekak wenna onema na company ekaka cashflow problem enna.
Profit wenai cash flow problem wenai. Lokuwata profit hoyana company unat dawasen 2n watenawa cash flow problem awot. ETI ekka compare kare poddak lankawe ayata therenna. Bank ekak wenas thamai.
Ow ara panic eka thamai. tiyena sallit gannawa. un ekka tibba viswasaya nati nisa aluthen salli ennet na dan.
Mn kare machan, save karanna balance type acc ekakata maru una. kalabale post eka dammata mata salli ganna puluwn una. card base nowana nisa.
Uba NRFC ganne kohomada. Non residential ewntane denne ?