Payoneer වල සේව් කරපු එවුන්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලංකාවෙ බැන්කුවක සල්ලි දාන්න බයේ පෙයොනියර් වල සේව් කරල කෙලෝගත්ත එව්න් ගානත් එක්ක දාගෙන යමු බලන්න. මගෙ නම් $5000යි..

    දැන් ඉතින් කට්ටිය බය වෙලා ලෝකෙම එවුන් සල්ලි ගද්දි Payoneer එකටත් වෙන්නෙ ETI එකට වෙච්ච වැඩේ තමයි. 😥😥 ඔහොම තමා ඔනෙම එකක් කඩාවැටෙන්න 24 Hours ඇති.
     
    • Sad
    Reactions: Identity

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    man nam withdraw kara dawas 3-4kata kalin seen eka gena podi rawayak giyaa online... uba card ekak aran tibune nathnam kisi aulak naa. aparade 30$ annual gewala card eka aran okkoma salli hirawunaa.. man hithanne oka goda daganna puluwan wei payoneer ekata mata hithenawa salli tika release wei... tikak kal yaawi hebei..

    payoneer eka kadan watilaa naah ban thread eka misleading. kadan watune payoneer ekata mastercard deepu wirecard eka. payoneer eke card tibuna unge funds wirecard eke tibila thiyenne.
     
    පෙයොනියර් එකට ඉසූ එකක් වෙන්නෙ මෙහෙමයි මචන්. ලෝකෙම එව්න් දැන් බය වෙලා සල්ලි විත්ඩ්‍රෝ කරනවනෙ. එතකොට පෙයොනියර් බැන්ක්‍රෆ්ට් වෙනව එක පාරම ඩ්‍රවශීලතා ගැටලු ඇවිල්ල. හරියට ETI එකට උනා වගේ. එ නිසා බල බල ඉන්න එපා
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පෙයොනියර් එකට ඉසූ එකක් වෙන්නෙ මෙහෙමයි මචන්. ලෝකෙම එව්න් දැන් බය වෙලා සල්ලි විත්ඩ්‍රෝ කරනවනෙ. එතකොට පෙයොනියර් බැන්ක්‍රෆ්ට් වෙනව එක පාරම ඩ්‍රවශීලතා ගැටලු ඇවිල්ල. හරියට ETI එකට උනා වගේ. එ නිසා බල බල ඉන්න එපා

    ow eka wenna puluwan man nam withdraw karaa. bayawenna epaa goda yayi kiyala thama hemoma kiyanne goda giyoth hodai.. mage thawa payments gannath thiyenawa payoneer ekata mama ewa danata nathara karaa...

    anika amazon eken ena payments ehema ganna wena kramayak naha ban.. freelancing karana ayata nam direct hari ganna puluwan..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    කවුද බන් payoneer එකට ආවට පස්සේ ඒකෙ තියාගෙන ඉන්නේ,. මම නම් ආපු ගමන් බැංකුවට ගන්නවා. එතකොට උන්ට මාසෙට කපන ඩොලර් 3 මෙන්ටනන්ස් ෆී එක කපන්න හම්බෙන්නෙත් නෑ.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Upwork eke thiyena salli tikata mokada bun karanne ? Normally mama upwork to payoneer danawa.
    Ita passe payoneer eken bank account ekata dagannawa. Me welwaedi mokakda karanna hoda. Mata payonner card ekak naha. Upwork eketh mama direct bank deposit setup karala na. Payoneer to bank withdrawl karapu aya kawda ?

    Upwork ekath loss pita duwana kompaniyak ban. Hondama de salli earn karapu gaman meheta ganin. Upwork to local bank dapan.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කවුද බන් payoneer එකට ආවට පස්සේ ඒකෙ තියාගෙන ඉන්නේ,. මම නම් ආපු ගමන් බැංකුවට ගන්නවා. එතකොට උන්ට මාසෙට කපන ඩොලර් 3 මෙන්ටනන්ස් ෆී එක කපන්න හම්බෙන්නෙත් නෑ.

    Ape LKR depreciate wena hatiyata eke USD walinma thiyena eka watinawa ne ban. Godak aya oke save karanawa e nisa. Maintainance fee eka kapanne masema transaction natnm vitarai. Anika balance type account wala ehema fee ekak kohethma na
     
    • Like
    Reactions: Heshan Daminda

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    We’re sorry but the application has encountered an error in processing your request. Please try again later.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    Ape LKR depreciate wena hatiyata eke USD walinma thiyena eka watinawa ne ban. Godak aya oke save karanawa e nisa. Maintainance fee eka kapanne masema transaction natnm vitarai. Anika balance type account wala ehema fee ekak kohethma na
    ඉතින් හරිනේ. මගේ මාස කියක් ට්‍රාන්ස්ඇක්ෂන් නැතුව තියෙනවද. හාවා හඳ දකිනවා වගේනේ පයනියර් එකට ට්‍රාන්ස්ඇක්ෂන් එන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පෙයොනියර් එකට ඉසූ එකක් වෙන්නෙ මෙහෙමයි මචන්. ලෝකෙම එව්න් දැන් බය වෙලා සල්ලි විත්ඩ්‍රෝ කරනවනෙ. එතකොට පෙයොනියර් බැන්ක්‍රෆ්ට් වෙනව එක පාරම ඩ්‍රවශීලතා ගැටලු ඇවිල්ල. හරියට ETI එකට උනා වගේ. එ නිසා බල බල ඉන්න එපා
    ඒත් බං Payoneer කියන්නෙ බෑන්ක් එකක් වගේ සල්ලි සේව් කරන තැනක් නෙමෙයි නේහ්? උඹ හිතනවද මිනිස්සු ඒකෙ ලෝන්ග් ටර්ම් සල්ලි තියාගෙන ඉන්නව කියල? අනිත් එක උන් රෙඩි වෙලා තමයි ඇත්තෙ දාන සල්ලෙ ඉල්ලන මොන මොහොතක හරි දෙන්න. බෑන්ක් එකක් & Payoneer වගේ පේමන් ප්‍රොසෙස් කරන කම්පැනි එකක් මේ විදියට කම්පෙයාර් කරන්න බෑ නේද?

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් එයි. මේ සීන් එක නිසා මිනිස්සු බය වෙයි මේකට සල්ලි ගේන්න අන්න ඒ ඉම්පැක්ට් එක නිසා වැටෙන්න බැරි කමක් නෑ. මම වුණත් තාම හිතනව මේක එක්ක ඉස්සරහට ගණු දෙනු කරනවද නැද්ද කියල.

    අනිත් එක උඹ ඇයි මෙච්චර ගාණක් අකවුන්ට් එකේ තියාගෙන හිටියෙ. මම නම් මේ වගේ සර්විස් කොහොමත් එදා ඉඳලම විශ්වාස කරන්නෙ නෑ එහෙම සල්ලි හෝල්ඩ් කරගෙන තියාගෙන ඉන්න. මම එදා ඉඳන්ම කරේ සල්ලි ආව ගමන් එක්කො LKR Withdraw කරනව. රේට්ස් වල වෙනසක් වෙයි කියල හිතෙනව නම් NRFC එකට ගේනව. බ්‍රහස්පතින්ද මට පවුම් වලින් ආව පේමන්ට් එකක් ඇවිල්ල පැයක් දෙකක් යද්දි පවුම රුපියලකින් බැහැල බලාගෙන හිටිය පොඩ්ඩක් ඒක වැඩි වෙනකල් ඒකත් වැඩි වුණාම ගන්න හිතාගෙන ඉඳන මේ සීන් එක උදේ එලකිරි එකෙන් දැක්ක ගමන්ම විත්ඩ්‍රෝ කරා.
     
    • Like
    Reactions: hasithayad

    ඔන්න ඔය හේතුව නිසා බොහෝ දුරට ඉස්සරහට fiverr, upwork දෙකම skrill වල‍ට මාරු වෙයි.