Payoneer සල්ලි වලට අබ සරණ වෙයිද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Screenshot 2023-03-13 at 9.12.25 PM.png
     
    • Wow
    Reactions: rumesh.fbi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Payoneer එකේ තියෙන්නෙ first century bank කියලා නේ එක Payoneer කාරයෝම අටවා ගත්තා එකක් නේ 🤩
    එහෙම එකක් ඇමරිකාවේ තියෙනවා කියලා දන්නෙත් Payoneer හදපු නිසා 🤣🤣
    First century bank එකනම් බංකොල්ත් උනත් News වල යන්නේ නැතිවේයි මොකෙක් වත් යන්නේ නැති Bank එකක් වගේ එක 😛
     
    • Haha
    Reactions: lasankandy