අකවුන්ට් එකට ලොග් වෙන්න ඊමේල් පාස්වර්ඩ් ගහන ගානට විනාඩි 30කට බ්ලොක් කරනවා, පාස්වර්ඩ් එකත් මාරු කරලා බැලුවා. ඇයි ඒ ???
උන්ගේ chat එකට ගිහින් අහපන්.
මගේ නම් වැඩ නොර්මල්
කොතනද බන් චැට් එක තියෙන්නේ ? අකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතිව චැට් එකට යන්න බෑ නේ බන්.
අකවුන්ට් එකේ Two-step verification එකට කෝඩ් එකක් ගහන්න යනවා මචං ඒ සිම් එක එකස්පය්ර්ඩ් වෙලා නේ
https://payoneer.custhelp.com/
මේකෙන් ගිහින් බලපං. දැන් මෙතනදීම අහනවා ලොග් වෙන්න ලොග් වෙන්න බැරිනම් select කරන්න කියලා
උන්ගේ chat එක හොදයි, මේ වෙලාවේ available නම්
පිස්සු නේ උබට.mail එක තෝරන්න නැද්ද ??
බලපං උන්ගේ help එකට ගිහින්.
හපොයි හුටා උන් උබ ෆෝම් නම්බර් එක වෙරිෆයි කරද්දී රිකවර් කරන කෝඩ් එකක් දෙනවා කොහේ හරි සේව් කරගෙන තියාගන්න කියලා උබ ඒක සේව් කරගත්තද ?කොතනද බන් චැට් එක තියෙන්නේ ? අකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතිව චැට් එකට යන්න බෑ නේ බන්.
අකවුන්ට් එකේ Two-step verification එකට කෝඩ් එකක් ගහන්න යනවා මචං ඒ සිම් එක එකස්පය්ර්ඩ් වෙලා නේ
හපොයි හුටා උන් උබ ෆෝම් නම්බර් එක වෙරිෆයි කරද්දී රිකවර් කරන කෝඩ් එකක් දෙනවා කොහේ හරි සේව් කරගෙන තියාගන්න කියලා උබ ඒක සේව් කරගත්තද ?
බලපං උන්ගේ forum , fb පැත්තේ ගිහින්..SMS එකක් විතරයි යන්නේ මචං... ඊමේල් එකක් යන්නේ නෑ. චැට් එකට යන්නත් බෑ. මම ටෙම්පරි පස්කොඩ් එකක් අරන් තිබ්බේ එක ගහන්න එන්නෙත් නෑ නේ
එහෙම එකක් දෙනවද බන් ??හපොයි හුටා උන් උබ ෆෝම් නම්බර් එක වෙරිෆයි කරද්දී රිකවර් කරන කෝඩ් එකක් දෙනවා කොහේ හරි සේව් කරගෙන තියාගන්න කියලා උබ ඒක සේව් කරගත්තද ?

https://payoneer.custhelp.com/app/a...ign-to-my-account-if-i-forgot-my-information?එක තියෙනව බන්. ඒ උනාට එක එන්ටර් කරන්න එන්නේ නෑ නේ
බලපං උන්ගේ forum , fb පැත්තේ ගිහින්..
නැත්නම් log වෙන්න බැරිනම් කියලා option එකක් තියනවා help එකේ. ඒක බලපං
ඔව් බන් ඒක වෙරිෆයි කරද්දී උන් දෙනවා කෝඩ් එකක් සේව් කරගෙන තියාගන්න කියලාඑහෙම එකක් දෙනවද බන් ??
mail එකට එන්නේ නැද්ද ??
අවු 6කට කලින් හදපු හින්ද එහෙම එකක් මට මතක නෑ![]()
ඉතින් උබ අර wirecard සීන් කාලේවත් withdraw කලේ නැද්ද ??යුරෝ 3500ක් තිබ්බ බන්.
ඉතින් උබ අර wirecard සීන් කාලේවත් withdraw කලේ නැද්ද ??
ඊට පස්සේ දාපුවද ?
මගේ නම් අදත් ලොග් වෙද්දී phone එකට code එකක් ආවා . ඒක සාමාන්‍යයෙන් එනවා නේ බන් සැරින් සැරේ.
withdraw කරා බන්. ඊට පස්සේ ඒවා මේ. ඊමේල් එක ආව සල්ලි වැටුන කියල. එක බලන්න යද්දී තමා මේක උනේ
awlak na mage nam
Mail ekak dapan, mail danna log wenna oni ne, wede tiyenne ithin reply late bn. Calls gannath be neda verification code eka nethuwa.
මේල් එකක් දැම්මා මචං කෝල් එකක් ගන්නත් බෑ, මේක හදා ගණන් බැරි වෙයිද බන්. හැබැයි මුන් පේපැල් එකට වඩා හපන් නේද ???
account ekata goda kalekin log une neththam bn inactive wela aththe, un fix karala dei. reply enna dawasak dekak yawi habai.