Payoneer සස්පෙන්ඩ් වෙලා ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අකවුන්ට් එකට ලොග් වෙන්න ඊමේල් පාස්වර්ඩ් ගහන ගානට විනාඩි 30කට බ්ලොක් කරනවා, පාස්වර්ඩ් එකත් මාරු කරලා බැලුවා. ඇයි ඒ ???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🤔 උන්ගේ chat එකට ගිහින් අහපන්.

    මගේ නම් වැඩ නොර්මල්

    කොතනද බන් චැට් එක තියෙන්නේ ? අකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතිව චැට් එකට යන්න බෑ නේ බන්.
    අකවුන්ට් එකේ Two-step verification එකට කෝඩ් එකක් ගහන්න යනවා මචං ඒ සිම් එක එකස්පය්ර්ඩ් වෙලා නේ
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    https://payoneer.custhelp.com/

    මේකෙන් ගිහින් බලපං. දැන් මෙතනදීම අහනවා ලොග් වෙන්න ලොග් වෙන්න බැරිනම් select කරන්න කියලා

    උන්ගේ chat එක හොදයි, මේ වෙලාවේ available නම්

    කොතනද බන් චැට් එක තියෙන්නේ ? අකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතිව චැට් එකට යන්න බෑ නේ බන්.
    අකවුන්ට් එකේ Two-step verification එකට කෝඩ් එකක් ගහන්න යනවා මචං ඒ සිම් එක එකස්පය්ර්ඩ් වෙලා නේ

    පිස්සු නේ උබට. :confused2: mail එක තෝරන්න නැද්ද ??
    බලපං උන්ගේ help එකට ගිහින්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://payoneer.custhelp.com/

    මේකෙන් ගිහින් බලපං. දැන් මෙතනදීම අහනවා ලොග් වෙන්න ලොග් වෙන්න බැරිනම් select කරන්න කියලා

    උන්ගේ chat එක හොදයි, මේ වෙලාවේ available නම්

    පිස්සු නේ උබට. :confused2: mail එක තෝරන්න නැද්ද ??
    බලපං උන්ගේ help එකට ගිහින්.

    SMS එකක් විතරයි යන්නේ මචං... ඊමේල් එකක් යන්නේ නෑ. චැට් එකට යන්නත් බෑ. මම ටෙම්පරි පස්කොඩ් එකක් අරන් තිබ්බේ එක ගහන්න එන්නෙත් නෑ නේ
     
    • Like
    Reactions: D_Mad

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොතනද බන් චැට් එක තියෙන්නේ ? අකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතිව චැට් එකට යන්න බෑ නේ බන්.
    අකවුන්ට් එකේ Two-step verification එකට කෝඩ් එකක් ගහන්න යනවා මචං ඒ සිම් එක එකස්පය්ර්ඩ් වෙලා නේ
    හපොයි හුටා උන් උබ ෆෝම් නම්බර් එක වෙරිෆයි කරද්දී රිකවර් කරන කෝඩ් එකක් දෙනවා කොහේ හරි සේව් කරගෙන තියාගන්න කියලා උබ ඒක සේව් කරගත්තද ?
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හපොයි හුටා උන් උබ ෆෝම් නම්බර් එක වෙරිෆයි කරද්දී රිකවර් කරන කෝඩ් එකක් දෙනවා කොහේ හරි සේව් කරගෙන තියාගන්න කියලා උබ ඒක සේව් කරගත්තද ?

    එක තියෙනව බන්. ඒ උනාට එක එන්ටර් කරන්න එන්නේ නෑ නේ
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    SMS එකක් විතරයි යන්නේ මචං... ඊමේල් එකක් යන්නේ නෑ. චැට් එකට යන්නත් බෑ. මම ටෙම්පරි පස්කොඩ් එකක් අරන් තිබ්බේ එක ගහන්න එන්නෙත් නෑ නේ
    බලපං උන්ගේ forum , fb පැත්තේ ගිහින්..
    නැත්නම් log වෙන්න බැරිනම් කියලා option එකක් තියනවා help එකේ. ඒක බලපං
     
    • Like
    Reactions: lasankandy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    හපොයි හුටා උන් උබ ෆෝම් නම්බර් එක වෙරිෆයි කරද්දී රිකවර් කරන කෝඩ් එකක් දෙනවා කොහේ හරි සේව් කරගෙන තියාගන්න කියලා උබ ඒක සේව් කරගත්තද ?
    එහෙම එකක් දෙනවද බන් ??
    mail එකට එන්නේ නැද්ද ??
    අවු 6කට කලින් හදපු හින්ද එහෙම එකක් මට මතක නෑ :rofl:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බලපං උන්ගේ forum , fb පැත්තේ ගිහින්..
    නැත්නම් log වෙන්න බැරිනම් කියලා option එකක් තියනවා help එකේ. ඒක බලපං

    යුරෝ 3500ක් තිබ්බ බන්.
     
    • Like
    • Sad
    Reactions: D_Mad and dilann

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එහෙම එකක් දෙනවද බන් ??
    mail එකට එන්නේ නැද්ද ??
    අවු 6කට කලින් හදපු හින්ද එහෙම එකක් මට මතක නෑ :rofl:
    ඔව් බන් ඒක වෙරිෆයි කරද්දී උන් දෙනවා කෝඩ් එකක් සේව් කරගෙන තියාගන්න කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    යුරෝ 3500ක් තිබ්බ බන්.
    ඉතින් උබ අර wirecard සීන් කාලේවත් withdraw කලේ නැද්ද ??
    ඊට පස්සේ දාපුවද ?
    මගේ නම් අදත් ලොග් වෙද්දී phone එකට code එකක් ආවා . ඒක සාමාන්‍යයෙන් එනවා නේ බන් සැරින් සැරේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් උබ අර wirecard සීන් කාලේවත් withdraw කලේ නැද්ද ??
    ඊට පස්සේ දාපුවද ?
    මගේ නම් අදත් ලොග් වෙද්දී phone එකට code එකක් ආවා . ඒක සාමාන්‍යයෙන් එනවා නේ බන් සැරින් සැරේ.

    withdraw කරා බන්. ඊට පස්සේ ඒවා මේ. ඊමේල් එක ආව සල්ලි වැටුන කියල. එක බලන්න යද්දී තමා මේක උනේ
     
    • Like
    Reactions: D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    withdraw කරා බන්. ඊට පස්සේ ඒවා මේ. ඊමේල් එක ආව සල්ලි වැටුන කියල. එක බලන්න යද්දී තමා මේක උනේ

    Mail ekak dapan, mail danna log wenna oni ne, wede tiyenne ithin reply late bn. Calls gannath be neda verification code eka nethuwa.
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    awlak na mage nam

    ෆෝන් එකට එන කෝඩ් එකේ අවුල මචං

    Mail ekak dapan, mail danna log wenna oni ne, wede tiyenne ithin reply late bn. Calls gannath be neda verification code eka nethuwa.

    මේල් එකක් දැම්මා මචං කෝල් එකක් ගන්නත් බෑ, මේක හදා ගණන් බැරි වෙයිද බන්. හැබැයි මුන් පේපැල් එකට වඩා හපන් නේද ?

    අද කෝල් ගන්නත් බෑ උන් නිවාඩු ලු නේ ??
     
    • Like
    Reactions: D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මේල් එකක් දැම්මා මචං කෝල් එකක් ගන්නත් බෑ, මේක හදා ගණන් බැරි වෙයිද බන්. හැබැයි මුන් පේපැල් එකට වඩා හපන් නේද ???

    oka awulak wenne ne bn, paypal taramma case ekak ne :D account ekata goda kalekin log une neththam bn inactive wela aththe, un fix karala dei. reply enna dawasak dekak yawi habai.

    mehema wedak tiyenawa try karanwanam. Payoneer Srilanka official FB group eke admin hari moderator kenek hari innawa, mata nama mathaka ne contact karanna. un official. e nisa awulak ne. (lankawe un newei, kellek hitiye) account related hinda un kiyanne chat eken enna kiyala kohomath, habai cs contact kargaanna option ekak tiyenam dewi. wena details denna epa payoneer site eken nethuwa fb ekennam.