Payoneer annual fee ගැන පොඩි උදව්වක්

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Payoneer annual fee ගැන පොඩි උදව්වක්

    මචන් මම අලුතෙන් payoneer account එකක් හදල එකට $200 දැම්මා. සල්ලි account එකට වැටිලා තාම එක දවසයි. මම වෙන තැන් වල දැක්ක විදිහට card එකට සල්ලි වැටුන ගමන් annual fee $29.99 කැපෙනවා කියල.. එත් තාම මගෙන් ඒක කපුනේ නැනේ. 1st Year annual fee එකක් නැද්ද ? :oo::oo::oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මල්ලි කපා ගන්න ආසයි වගේ ?? :yes:

    නැහැ මචන් මම දැන් withdraw කරන්න හැදුවේ. $29.99 කැපිල නැති නිසා එකත් withdraw කරන්න බැලුවේ. Annual fee එක කැපෙනවා නම් සල්ලි වැටුන ගමන් කැපෙනවා නෙ මචන් ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    නැහැ මචන් මම දැන් withdraw කරන්න හැදුවේ. $29.99 කැපිල නැති නිසා එකත් withdraw කරන්න බැලුවේ. Annual fee එක කැපෙනවා නම් සල්ලි වැටුන ගමන් කැපෙනවා නෙ මචන් ?

    uba mokak hari partner case ekakin da join une ehema una nam kapene na

    ape nam kapene na api join une fiverr eken