Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් withdrew

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    View attachment 46993

    මචන්ල මෙතන මොනාද බන් fill කරන්න තියෙන්නෙ.කරපු කව්‍රුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද​ :angry::angry:

    උඹ සල්ලි හොයන්නේ මොන වගේ ක්‍රමේකින්ද කියලා
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    උඹ සල්ලි හොයන්නේ මොන වගේ ක්‍රමේකින්ද කියලා

    මෙතන Provide a direct web link showing an example of your products, services and/or other online activity එකට ebay link එකක් දැම්මොත් හරියයිද බන්??
     

    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    kohomada apply karanne. screen shot eke widihata "apply now" clik karahama new email ekakata yanne. email ekak yawannada thiyenne.


    Capture.JPG

    Oyata card ekak danatama thiyada? nathhtam oya right side eke eka click karanna Sign Up Now
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මෙතන Provide a direct web link showing an example of your products, services and/or other online activity එකට ebay link එකක් දැම්මොත් හරියයිද බන්??

    Shape , mamanm demme mage private website 1
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    848
    131
    43
    Gampaha, Sri lanka
    BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
    ඕනෙම ATM එකකින් බෑ මචං.
    SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්‍රෝ කරන්න පුලවන්
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
    ඕනෙම ATM එකකින් බෑ මචං.
    SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්‍රෝ කරන්න පුලවන්

    ඕං කිව්වා එකෙක් කතාවක් :rofl: Immediate Load කරාම 10 min වලින් සල්ලි එනවා odesk/fiverr වලින් paypal වලින් නම් එන්න දවස් 3ක් 4ක් යනවා :P ලංකාවේ mastercard accept කරන ඕනි තැනක කාර්ඩ් එක ගින්දර වගේ වැඩ.
     

    GudBoy

    Member
    Apr 15, 2008
    149
    8
    0
    Gampaha
    තාමත් payoneer card දෙනවා. කෙලින්ම එගොල්ලන්ගේ වෙබ් අඩවියෙන් හෝ ඒගොල්ලන්ට සම්බන්ධ වෙනත් ආයතනයක් (fiverr, freelancer වාගේ) හරහා ඉල්ලුම් කරන්න පුලුවන්. කාඩ් එකට වසරකට ඩොලර් තිස් ගාණක් කැපෙනවා. ATM එකෙන් සල්ලි ගන්නකොට ඩොලර් තුනයි ගාණක් කැපෙනවා. එහෙත් දැනට ලංකාවට පහසුවෙනුත් ලාභෙටත් නීත්‍යානුකූලවත් සල්ලි එවාගන්න පුලුවන් හොදම ක්‍රමය මේකයි. (තවත් ක්‍රම තියෙනවා හැබැයි. මේක තමයි බෙස්ට්)

    කාඩ් එකට සල්ලි ලෝඩ් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාට කාඩ් එකක් දුන්නට පසු පළමුවෙන්ම එය active කර ගන්න ඕන ඒගොල්ලන්ගේ සයිට් එකෙන්. නිකං ලින්ක් එකක් ඔබන්නයි තියෙන්නේ. ඊට පස්සේ paypal or freelancer වැනි එකකින් කාඩ් එකට සල්ලි යවන්න ඕන. සමහර විට ඒ ඒ සේවාව අනුව ඒකටත් යම් කාලයක් ගත වෙනවා (freelancer එකේ නම් දවස් දෙක තුනක්). ඊට පසු, ඔයාට email එකක් එනවා පෙයනියර් ‍එකෙන් සල්ලි එවලා කියලා. එන ඊමේල් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒක ක්ලික් කළාම සල්ලි කාඩ් එකට ලෝඩ් කරන්නයි තියෙන්නේ. ඒක ක්ලික් කළාම අහනවා මොන ක්‍රමයටද සල්ලි ලෝඩ් කරන්න ඕන කියලා. එකේ තියෙනවා විනාඩි ගාණකින් සල්ලි ලෝඩ් කරන ක්‍රමයක්. හැබැයි ඒකට ඩොලර් 5ක් කැපෙනවා. අනෙක් ක්‍රමය normal විදිය. ඒකට කැපෙන්නේ ඩොලර් එකයි ගාණක්ද කොහෙද... හැබැයි නොමල් ක්‍රමයේදි දවස් 3ක් විතර යනවා කාඩ් එකට ලෝඩ් වෙන්න.

    සල්ලි කාඩ් එකට ලෝඩ් වුණාට පසු, ඔයාගේ කාඩ් එක ලංකාවේ master card සපෝට් කරන ඕනම ATM එකකින් මාරු කරගන්න පුලුවන්. හැබැයි සල්ලි ගන්නකොට ඩොලර් එකේ රුපියල් වටිනාකම හරියට දැනගන්න. නිකමට හරි කාඩ් එකේ තියෙන ගාණට වඩා වැඩිපුර ඉල්ලුවොත් ඩොලර් එකක් දඩයක් කන්න වෙනවා. මට ඒක වෙලා තියෙනවා. ඒක නිසා atm එක ළග තියෙන බැංකුවෙන් අහන්න ඩොලර් එකක වටිනාකම. කොකටත් ටිකක් අඩුවෙන් සල්ලි ගන්න මොකද ඒක කොකටත් safe නිසා. ඩොලර් එකේ වටිනාකම බැංකුවෙන් අහනකොට කියන්න රුපියල් කරන්නයි යන්නේ කියලා. නැතිනම් උන් වෙනත් exchange rate දෙනවා. ‍usd 3.50 fee එකත් රුපියල් කරලා ඒකත් අඩු කරලයි සල්ලි ඉල්ලන් ඕන ATM එකෙන්. ගොඩක් අයට ඒක අමතක වෙලා යනවා (එතකොට ඉල්ලන ගාණ දෙන්න බැරි නිසා අර කිව්ව වගේ නිකරුනේ සල්ලි කපා ගන්නයි වෙන්නේ)
     
    • Like
    Reactions: Black Rider

    ratapattu

    Member
    May 19, 2012
    4
    0
    0
    අපිට Online payment කරන්න මෙකට ලන්කාවෙන් සල්ලි දාන්න පුලුවන්ද?
     
    Dec 22, 2012
    29
    0
    0
    මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්.