View attachment 46993
මචන්ල මෙතන මොනාද බන් fill කරන්න තියෙන්නෙ.කරපු කව්රුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද![]()
උඹ සල්ලි හොයන්නේ මොන වගේ ක්රමේකින්ද කියලා
View attachment 46993
මචන්ල මෙතන මොනාද බන් fill කරන්න තියෙන්නෙ.කරපු කව්රුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද![]()
උඹ සල්ලි හොයන්නේ මොන වගේ ක්රමේකින්ද කියලා
kohomada apply karanne. screen shot eke widihata "apply now" clik karahama new email ekakata yanne. email ekak yawannada thiyenne.
![]()
මෙතන Provide a direct web link showing an example of your products, services and/or other online activity එකට ebay link එකක් දැම්මොත් හරියයිද බන්??
Ane pala ponna petiyo. Mam BOC ATM walin issara indan adinawa.

BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
ඕනෙම ATM එකකින් බෑ මචං.
SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්රෝ කරන්න පුලවන්
Immediate Load කරාම 10 min වලින් සල්ලි එනවා odesk/fiverr වලින් paypal වලින් නම් එන්න දවස් 3ක් 4ක් යනවා
ලංකාවේ mastercard accept කරන ඕනි තැනක කාර්ඩ් එක ගින්දර වගේ වැඩ.