මචං Payoneer physical card එක expired උනහම අපිට "funding source" වල payments එවන company වලින් payments ගන්න බැරි ද?
අපහු card එකක් order කරලා activate කරගන්නම වෙනවා ද?
අපහු card එකක් order කරලා activate කරගන්නම වෙනවා ද?
Expired card එක block කරන්න request කරන්න ඕනේ ද? මගේ අවුල Dashboard එකේ USD balance එකක් පෙනන්නේ නැ.na.
mageth expired. mama aye gatte na wedak neti nisa. payment enawa, bank ekata withdraw karanawa
Payment withdrawal method එක payoneer card කීවට card එකක් ඕනේ නැද්ද?Card eka aniwarya naha. Eka gattot annual fee $30 wage gaanak kapenawa.
නෑ . card කියන්නේ account එක තමයිPayment withdrawal method එක payoneer card කීවට card එකක් ඕනේ නැද්ද?
මචං උබේ payoneer card එක expired උනහම, account එකේ dashboard එකේ USD balance එකක් පෙන්නනවා ද? මගේ EUR , GBP විතරයි එකයි මට අවුල.card එක expire උනාට අවුලක් නෑ බන්. මට තිබ්බ card ඔක්කොම expire වෙලා හෝ cnacel වෙලා උන්ගේ card case එකෙන් පස්සේ.
අලුතෙන් එකක් ගත්තෙත් නෑ . නිකන්ම බැංකුවට දාගන්න පුලුවන් නේ. .
නෑ . card කියන්නේ account එක තමයි
------ Post added on Sep 9, 2021 at 8:57 AM
පෙන්නනවා. මගේ අන්තිමටම තිබ්බ card එකේ attach කරපු balance එක නැති උනේ උන්ගේ කේස් එක වෙලාවේ.මචං උබේ payoneer card එක expired උනහම, account එකේ dashboard එකේ USD balance එකක් පෙන්නනවා ද? මගේ EUR , GBP විතරයි එකයි මට අවුල.
mama nam ehema request ekak denme na.Expired card එක block කරන්න request කරන්න ඕනේ ද? මගේ අවුල Dashboard එකේ USD balance එකක් පෙනන්නේ නැ.
Balance pennanawa machan, payoneer App eka dagena log wela balannana.
mageth expired. mama aye gatte na wedak neti nisa. payment enawa, bank ekata withdraw karanawa
Card ekak ganin. Dan lankawe usd payment block nisa oka watinawa.මචං Payoneer physical card එක expired උනහම අපිට "funding source" වල payments එවන company වලින් payments ගන්න බැරි ද?
අපහු card එකක් order කරලා activate කරගන්නම වෙනවා ද?
virtual card එකක් එන්නේ නැද්ද?Card ekak ganin. Dan lankawe usd payment block nisa oka watinawa.
Naha. Onemanan Card ekak ganna USD payments walata.Payment withdrawal method එක payoneer card කීවට card එකක් ඕනේ නැද්ද?