Payoneer card

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Payoneer card එක Order කරල අපපු නැති අය ඉන්නවද? මම දෙපාරක් order කලා එ ආවෙත් නෑ :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    email එකක් ඇවිත් නැද්ද.. ID ඒකයි address prove කරන්නයි කියල..
    card එක ගන්න හේතුවත් අහනව දැන් මම හිතන්නෙ..
    ඒව යැව්වම එවනව..
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නෑ මචන් card එක එන කාල සීමාව කියල මේල් එකක් ආවා. එත් කාර්ඩ් එක ආවෙ නෑ. මන් live chat එකක් දැම්මා උන් කියනවා කාර්ඩ් එක එවල තියෙන්නෙ කියල. තව කාර්ඩ් එකක් එවන්න account එකට සල්ලි දාන්නලු. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ මචන් card එක එන කාල සීමාව කියල මේල් එකක් ආවා. එත් කාර්ඩ් එක ආවෙ නෑ. මන් live chat එකක් දැම්මා උන් කියනවා කාර්ඩ් එක එවල තියෙන්නෙ කියල. තව කාර්ඩ් එකක් එවන්න account එකට සල්ලි දාන්නලු. :(

    එව්ව කියනව නම් ඉතින් වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති..
    දෙවැනි card එක එවන්න කොහොමත් 25-30 මන්ද කැපෙනව මතක විදියට..
    මගෙත් එකක් ATM එකක හිර වෙලා..
    උදේ ගිහින් බැලුවම උන් එක punch කරල අයින් කරල ලු..
    තව එකක් දැම්ම ඒකත් ආව අවුලක් නෑ..

    මොකෙන් withdraw කරන්නද payoneer ගහන්න හදන්නෙ ?
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    එව්ව කියනව නම් ඉතින් වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති..
    දෙවැනි card එක එවන්න කොහොමත් 25-30 මන්ද කැපෙනව මතක විදියට..
    මගෙත් එකක් ATM එකක හිර වෙලා..
    උදේ ගිහින් බැලුවම උන් එක punch කරල අයින් කරල ලු..
    තව එකක් දැම්ම ඒකත් ආව අවුලක් නෑ..

    මොකෙන් withdraw කරන්නද payoneer ගහන්න හදන්නෙ ?
    Fiverr machan
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    reputation_neg.gif
    Payoneer card 10-06-2016 08:32 AM huththo nikan boruwata card gennanna epa anith unta pennnna.

    elakiriye dan ponnayo wadiy :yes: :yes: