Payoneer Register වෙලා නැද්ද තාම්..........???

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
Payoneer Register වෙලා නැද්ද තාම්..........???

සමහරක්ගෙ බොරුවට රැවටිලා උන්ගෙ එක ආදායම් මාර්ගයක් වෙන්න එපා :no:ඔයගොල්ලන් මෙ කරුන පිලිපද දන්නැති අය දැනුවත් කරන්නයි මෙ Thread එක දමන්නෙ........:yes::cool:
(ඉලග post එකෙන් කරනාවට බහිමු දන්න අය උදව් කරන්න;))

register වෙන හැටි
|
V
http://www.elakiri.com/forum/showthread.php?p=15097114#post15097114
 
Last edited:

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
සමහර බ්ලොග් අඩවි ම්ම් දැකල තියනව Payoneer register වෙන්න ආදරයෙන් කියල දෙනව එවයෙ තියෙන්නෙ referal link එකක් එවයෙන් register වුනාම ඔවුන්ටත් ගනනක් ලැබෙනව ඉගෙන ගත්තට හොද fee එකකුත් ගෙවනවා........:P

මෙක කියන්න හිතුන හෙතුව තම්යි එක් අයෙක් පමනක් පොශණය විම..

ඔයාලගෙ යලුවෙක් දැනටමත් register වෙලා තියනවා නම් එයගෙ referal link එකෙන් register වෙන්න.......එතකොට ඔයල ඩෙන්නටම 25$ ගනනෙ හම්බ වෙනවා:yes: අරවගෙ වෙනදෙ හරියට කියන්නැති උන්ට මොකටද සල්ලි පුදන්නෙ :D
 
Last edited:

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
මෙවැඩෙ හොදට කරන් යන කට්ටිය මම් දැකල තියනවා උන් e-money යි අපෙනුත් ගනකුත් අරන් හොදට කනවා:D;)

හිතලා බලන්න.................:rolleyes:
25$ ගනනෙ මාසෙට දහ දෙනෙක් register උනොත් උට 250$ ක් මාසික අමතර ආදයම රු.25000 කට ආසන්නයි:D:rofl:

ඉට හොද නැද්ද යහලුවෙක් එක්ක 25$ ගනනෙ බෙදගත්තම :P;)
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    ඇයි බන් එහෙම කියන්නේ? උබ ඩිරෙක්ටි register උනොත් උබට සතයක් වත් ලැබෙන්නේ නෑ. කාගේ හරි referral link එකකින් register උනොත්, $25ක් අපිට ලැබෙනවා. ඒකෙන් annual fee එක වත් ගෙවන්න පුලුවන්. අනිත් එකාටත් $25ක් ලැබෙනවා. ඒ ලැබීම ගැන හිතලා සතුටුවෙන්න බෑ කියන්නේ, පැහැදිලි ඊර්ෂයාව මචන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි බන් එහෙම කියන්නේ? උබ ඩිරෙක්ටි register උනොත් උබට සතයක් වත් ලැබෙන්නේ නෑ. කාගේ හරි referral link එකකින් register උනොත්, $25ක් අපිට ලැබෙනවා. ඒකෙන් annual fee එක වත් ගෙවන්න පුලුවන්. අනිත් එකාටත් $25ක් ලැබෙනවා. ඒ ලැබීම ගැන හිතලා සතුටුවෙන්න බෑ කියන්නේ, පැහැදිලි ඊර්ෂයාව මචන්.

    :yes::yes::yes:
     
    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    ඇයි බන් එහෙම කියන්නේ? උබ ඩිරෙක්ටි register උනොත් උබට සතයක් වත් ලැබෙන්නේ නෑ. කාගේ හරි referral link එකකින් register උනොත්, $25ක් අපිට ලැබෙනවා. ඒකෙන් annual fee එක වත් ගෙවන්න පුලුවන්. අනිත් එකාටත් $25ක් ලැබෙනවා. ඒ ලැබීම ගැන හිතලා සතුටුවෙන්න බෑ කියන්නේ, පැහැදිලි ඊර්ෂයාව මචන්.
    එක ඇත්ත යලුවා එකනෙ ම්ම් කිව්වෙ යලුවෙක් එක්ක සහයොඟි වෙන්න:P:D
    එකම මිනිහෙක් පොශණය කරන්නෙ මොකටද?????:confused::P:D
     
    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    ඇයි බන් එහෙම කියන්නේ? උබ ඩිරෙක්ටි register උනොත් උබට සතයක් වත් ලැබෙන්නේ නෑ. කාගේ හරි referral link එකකින් register උනොත්, $25ක් අපිට ලැබෙනවා. ඒකෙන් annual fee එක වත් ගෙවන්න පුලුවන්. අනිත් එකාටත් $25ක් ලැබෙනවා. ඒ ලැබීම ගැන හිතලා සතුටුවෙන්න බෑ කියන්නේ, පැහැදිලි ඊර්ෂයාව මචන්.
    :rolleyes:
    :P

    මම කියන්නෙ මෙඟැන සඟවන අයට මොකට පුදනවද කියලා:D
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇයි බන් එහෙම කියන්නේ? උබ ඩිරෙක්ටි register උනොත් උබට සතයක් වත් ලැබෙන්නේ නෑ. කාගේ හරි referral link එකකින් register උනොත්, $25ක් අපිට ලැබෙනවා. ඒකෙන් annual fee එක වත් ගෙවන්න පුලුවන්. අනිත් එකාටත් $25ක් ලැබෙනවා. ඒ ලැබීම ගැන හිතලා සතුටුවෙන්න බෑ කියන්නේ, පැහැදිලි ඊර්ෂයාව මචන්.

    :P:P
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    පැටියා;15097172 said:
    එහෙම හැම Referral එකකටම $25 හම්බවෙනව නම් මොනව කරන්න බැරිද බං :rofl:
    එහෙම නම් ඉතින් කට්ටිය හොර ඊමේල් ගහයි හෝ ගාලා! $100 කතාව නොදන්න උන් තමා ඔය රෙප් එකතු කරන්නේ :baffled:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mata log wenna bane...wrong details kiyala watenawane...mama dunna ea hari..okkoma...mata ewa 100% k hari..

    forget password gihilla email eka dunnama...ekath wara di kiyanawa...mokada karanne??