Payoneer sinhalayoh! -Need Help

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මචන්ස්ලා, මගේ ෆයිවර් Revenue වගයක් Withdrawකරගන්න ඕනේ.

පේපැල් යූස් කරන්න නම් මගේ කැමැත්තක් නෑ බන්! (ලිමිට් වුනොත් කේස් නේ බන්.)

ඉතින් Payoneer
payoneer
payoneer
payoneer
කාඩ් එකක් ගන්නම වෙනවා! වඩාත්ම හොඳ ෆයිවර් එකෙන් දෙන කාඩ් එක ගන්න එකද? නැත්නම් ඩිරෙක්ට් ඇප්ලයි කරලා ගන්න එක ද??

ප:ලි:- ඩිරෙක්ට් ගන්න
Payoneer කාඩ්ස් ෆයිවර් එකට ලින්ක් කරන්න පුලුවන් ද?? (පේපැල් නැතුව.)

 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
me link eken register weyan. ubatai, matai dennatama $25 gane hambenawa bonus.

http://share.payoneer-affiliates.com/v2/share/6090795415261882215

Yes, you can Link the card to Fiverr.
Ekenma!:cool:
Fiverr site eka haraha ganin. laabai​
Rates & Charges kohomada ban?:confused:
direct reg unath awlak na puluwan. poddak hoyala balala reg wenna. fiverr eken reg unoth labena wasi awasi e wagema direct reg unoth labena wasi awasi.

http://forum.fiverr.com/discussion/6500/what-happens-if-you-already-have-a-payoneer-card/p1
Aniwa machan!:yes:
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Payoneer card dekak tiyenawa, Elance, oDesk.. mama ekak wath use karanne na patta charges ban.. Uba gannawanam ekenma salli okkoma aragena bank ekata daganin.. neththam uba iwarawei..

    Goda kalekata kalin experience eken kiwwe.