Payoneer withdrawal problem

wrom

Junior member
  • Nov 23, 2009
    95
    9
    8
    මගේ Payoneer master card එක සම්පත් සහ BOC bank වලින් reject කරනව.
    මේ දවස්වල එහෙම මොනවහරි ප්‍රශ්නයක් තියෙනවද?

    Thanks in advance

    :confused::confused::confused::confused:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මගේ Payoneer master card එක සම්පත් සහ BOC bank වලින් reject කරනව.
    මේ දවස්වල එහෙම මොනවහරි ප්‍රශ්නයක් තියෙනවද?

    Thanks in advance

    :confused::confused::confused::confused:


    Try Commercial Bank :yes::yes:
     

    wrom

    Junior member
  • Nov 23, 2009
    95
    9
    8
    ස්තුති හැමෝටම. එක Commercial එකේ වැඩ කලා.
    Bank customer care අය වත් මේ ගැන කියන්න දන්නෙ නෑ.

    මේක රජයේ ප්‍රතිපත්ති වෙනසක් වත්ද? :rofl:
    :rofl::rofl:
    paypal නැති එකේ මෙකත් නැති කලොත් තමා මරු.