මම Payoneer card එකක් ගත්තා කෙලින්ම Payoneer site එකෙන්. මම කොහොමද Fiver, Freelance වගේ Site එක්ක card එක ලින්ක් කරන්නේ. Help Please.