gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    "We’ll be lowering the minimum amount for withdrawals and payments to bank accounts located in certain countries, for transactions with no currency conversion (wire transactions)."

    මේකද ?
    හරියටම දන්නේ නෑ.
    fiverr එකෙන් direct transfer කරන්න බැරිද බැංකුවට කලින් වගේ ?
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    "We’ll be lowering the minimum amount for withdrawals and payments to bank accounts located in certain countries, for transactions with no currency conversion (wire transactions)."

    මේකද ?
    මේ වගේ වෙනසක් නම් ඉතින් හොදයිනේ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    "We’ll be lowering the minimum amount for withdrawals and payments to bank accounts located in certain countries, for transactions with no currency conversion (wire transactions)."

    මේකද ?

    dan withdrawal fee eka fixed ganak welada ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,998
    113
    එකමත් එක රටක
    dan withdrawal fee eka fixed ganak welada ?
    fixed කියලා නම් නෑ . minimum 10 කියලා තිබ්බේ අපිට. ගොඩක් උන්ට 15$ තිබ්බේ. එත් ඔය කියල තියන විදියට conversion නැති transactions වලට මම හිතන්නේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    කොහොමත් Payoneer ගැන අදහස අතහරින්න වෙයි ඉස්සරහට. ඩ්‍රොප්ශිපින්ග් ගෲප් වල මේ ටිකේ අම්බානෙක පෝස්ට් වැටෙනවා payoneer අකවුන්ට්ස් හදන්න ගිහින් අනාගත්ත උන්ගෙ. කරන වැඩක් හරියට බලල කරන්නෙ නැති උන් තමයි ගොඩක් ඉන්නෙ. 😐😐😐😐😐
     
    • Like
    Reactions: hasithayad

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,687
    4,947
    113
    Pandora
    ඔය course කාරයොයි youtube කාරයොයි තමයි ඕකටත් කෙළවන්නේ දවසක :angry:
     
    • Like
    Reactions: dilann