හරියටම දන්නේ නෑ."We’ll be lowering the minimum amount for withdrawals and payments to bank accounts located in certain countries, for transactions with no currency conversion (wire transactions)."
මේකද ?
මේ වගේ වෙනසක් නම් ඉතින් හොදයිනේ?"We’ll be lowering the minimum amount for withdrawals and payments to bank accounts located in certain countries, for transactions with no currency conversion (wire transactions)."
මේකද ?
හරියටම දන්නේ නෑ.
fiverr එකෙන් direct transfer කරන්න බැරිද බැංකුවට කලින් වගේ ?
"We’ll be lowering the minimum amount for withdrawals and payments to bank accounts located in certain countries, for transactions with no currency conversion (wire transactions)."
මේකද ?
fixed කියලා නම් නෑ . minimum 10 කියලා තිබ්බේ අපිට. ගොඩක් උන්ට 15$ තිබ්බේ. එත් ඔය කියල තියන විදියට conversion නැති transactions වලට මම හිතන්නේ.dan withdrawal fee eka fixed ganak welada ?