Payooneer Bank Transfer

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Fiverr eken payoneer crd eka apply kara dawas 3kata kalin. ada eka approve kiyala email ekak awa. payoneer log unamat card eka active karanna kiyala avilla tiyenawa.

    thawa masayak wt yaine bn card eka enna. ethakam mta puluwn da fiverr eke salli payoneer ekata dagena bank transfer walin salli ganna.

    plz help
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Fiverr eken payoneer crd eka apply kara dawas 3kata kalin. ada eka approve kiyala email ekak awa. payoneer log unamat card eka active karanna kiyala avilla tiyenawa.

    thawa masayak wt yaine bn card eka enna. ethakam mta puluwn da fiverr eke salli payoneer ekata dagena bank transfer walin salli ganna.

    plz help

    මම නම් දන්නා විදියට ඔක්කොටම කලින් උඹ card එක activate කරලා ඉන්න ඕනේ. බයවෙන්න දෙයක් නෑ මට නම් සතියෙන් ආවා card එක ගෙදරටම.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Payoneer වත් නැතිවද උබ payoneer blocked කිවේ.. :lol:
    එහෙම බෑ.. active කරලා තමයි ඕන මගුලක්. bank transfer වලට වඩා ATM ගන්න එක වාසි.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Payoneer වත් නැතිවද උබ payoneer blocked කිවේ.. :lol:
    එහෙම බෑ.. active කරලා තමයි ඕන මගුලක්. bank transfer වලට වඩා ATM ගන්න එක වාසි.

    Payoneer walin bank transfer thama labama. 130-131 per dollar wage hambawenawa. 2 days walin salli enawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Payoneer වත් නැතිවද උබ payoneer blocked කිවේ.. :lol:
    එහෙම බෑ.. active කරලා තමයි ඕන මගුලක්. bank transfer වලට වඩා ATM ගන්න එක වාසි.

    lol baya wela bn damme ehema.

    ATM eken gannawata wada bank transfer wasilu bn.
    ATM gaddi 3.15$ kapenawa 126 gane ennet.

    bank transfer karaddi fee nalu. 130 gane enawa kiyala yaluwek kiwe
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මම නම් දන්නා විදියට ඔක්කොටම කලින් උඹ card එක activate කරලා ඉන්න ඕනේ. බයවෙන්න දෙයක් නෑ මට නම් සතියෙන් ආවා card එක ගෙදරටම.

    may 18 -25 athara ei kiyala site eke watila tibba..
    card ekat ekka pin ekak enawada bn site eke gahala active karanna.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    may 18 -25 athara ei kiyala site eke watila tibba..
    card ekat ekka pin ekak enawada bn site eke gahala active karanna.

    මගේ දවස් 18න් ආව.. direct payoneer card එක එන්න නම් 28ක් ගියා..
    මතක විදිහට account එකෙන් pin එක හදන්න තියෙන්නේ.. card ආවම අවුලක් ගියොත් අහපන්..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මගේ දවස් 18න් ආව.. direct payoneer card එක එන්න නම් 28ක් ගියා..
    මතක විදිහට account එකෙන් pin එක හදන්න තියෙන්නේ.. card ආවම අවුලක් ගියොත් අහපන්..

    Ela.. e kiyanne crd eka enakm payoneer ekata sathayak wt danna barida ?? card eka awshaya wenne atm withdrawal walata vitarak neme da ? bank transfer karanna card eka enakm innama oneda ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    lol baya wela bn damme ehema.

    ATM eken gannawata wada bank transfer wasilu bn.
    ATM gaddi 3.15$ kapenawa 126 gane ennet.

    bank transfer karaddi fee nalu. 130 gane enawa kiyala yaluwek kiwe

    how come?

    Payoneer walin bank transfer thama labama. 130-131 per dollar wage hambawenawa. 2 days walin salli enawa

    604097_788201307903504_9207400492547347709_n.jpg

    :P:P
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අඩෝ එහෙමද..? ATM නම් 126යි නේ..:baffled: උබ ලගදි withdraw කරාද..?:rolleyes:

    ඔව් මචන් ගිය මාසේ කළා. 131ක් වගේ වැටිලා තිබුනා. ඊයේ ආය එකක් දැම්ම. බැංකු නිවාඩු නිසා බදාදා වගේ හම්බවෙයි.

    bank acc eka approve wena dawas kiyak ynawada bn

    මගේ නම් දවසෙන් වුනා.
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    Last edited:
    • Like
    Reactions: wingman