paypal අවුලක් ද ? දැන් ?

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    paypal අවුලක් ද ? දැන් ?

    payment කරන්න බැහැ. error එකක් එනවනේ
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    screen shot 1kak danna, samahara vita wena site 1ka kin nam badu ganne 1ke thiyana oyage address 1kai, pay pal 1ke address 1kai gela penne nethiwa ethi.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ohoma return wenne payment failed wunama. eka eka reason thiyenna
    puluwan. ebay buy karanna yaddi wageda wune. PP error ekak awama aye aye
    try karanna hoda naha. ethakota thamai kelawenna patanganne.

    trick ekak thiyenawa. Pass reset karanna oni PP rata anuwa url eka Country
    force karala log wela. habai dawask dekak log nowi idala karana eka hodai
    anthimata. godak welawata log nowi hitiyama hariyanawa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකක් කියලා නැ. සමහර අයිටම් රීජන්බේස්.. උදාහරනෙකට සමහර උන්ට යුඇස් බේස්ඩ් ස්කයිප් ක්‍රෙඩිට් ගන්න බැ මැලේශියා පේපල් එකෙන්. සමහර සයිට් වලට පේ කරන්න බැ එහෙම කේස් තියනවා. එරර් එක හරියට දාපන්.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    screen shot 1kak danna, samahara vita wena site 1ka kin nam badu ganne 1ke thiyana oyage address 1kai, pay pal 1ke address 1kai gela penne nethiwa ethi.

    ME7dKw0.jpg
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ohoma return wenne payment failed wunama. eka eka reason thiyenna
    puluwan. ebay buy karanna yaddi wageda wune. PP error ekak awama aye aye
    try karanna hoda naha. ethakota thamai kelawenna patanganne.

    trick ekak thiyenawa. Pass reset karanna oni PP rata anuwa url eka Country
    force karala log wela. habai dawask dekak log nowi idala karana eka hodai
    anthimata. godak welawata log nowi hitiyama hariyanawa.

    ME7dKw0.jpg
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113

    ඕක මොන සයිට් එකේ පෙමන්ට් කරත් එනවා..උබ ලොකේශන් වෙනස් කරලා ලොග් වෙලා තියෙනවා ඒකයි ඔය..ටික දවස හිටහන්..ලොග් වෙන් නැතුව එතකොට හරියනවා. :rolleyes:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඕක මොන සයිට් එකේ පෙමන්ට් කරත් එනවා..උබ ලොකේශන් වෙනස් කරලා ලොග් වෙලා තියෙනවා ඒකයි ඔය..ටික දවස හිටහන්..ලොග් වෙන් නැතුව එතකොට හරියනවා. :rolleyes:

    ehemath scene ekakada ? paypal.com yanawa bng aulak nathuwa.

    payment eka karaddi thamai mehema wenne/
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    USA bng account ekaa

    https://www.textnow.com

    මේකේ එකවුන්ට් එකක් හදාගෙන නම්බර් එකක් ගනින්..ඔය නම්බර් එක පෙපැල් එකවුන්ට් එකට ඇඩ් කරහන්..ඊට පස්සේ ඔතන සිකුරිටි චෙක් එකට නෙක්ස්ට් කරාම අර එකවුන්ට් එකට කෝඩ් එක ඒවි..කෝඩ් එක එක ගහන්..වැඩේ හරි යයි..පෙමන්ට් කරන්න දෙයි..

    ඕක හරි නොයන්නත් පුලුවන්..හොදම දේ ටික දවසක් ලොග් නොවී ඉන්න එක තමා..
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    https://www.textnow.com

    මේකේ එකවුන්ට් එකක් හදාගෙන නම්බර් එකක් ගනින්..ඔය නම්බර් එක පෙපැල් එකවුන්ට් එකට ඇඩ් කරහන්..ඊට පස්සේ ඔතන සිකුරිටි චෙක් එකට නෙක්ස්ට් කරාම අර එකවුන්ට් එකට කෝඩ් එක ඒවි..කෝඩ් එක එක ගහන්..වැඩේ හරි යයි..පෙමන්ට් කරන්න දෙයි..

    ඕක හරි නොයන්නත් පුලුවන්..හොදම දේ ටික දවසක් ලොග් නොවී ඉන්න එක තමා..

    Mma number eka confirm karala bng thyenne. Me wade hari gye naha. Methana number ek dunnata un detect karanne naha.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    https://www.paypal.com/us/webapps/mpp/home

    dan iitn satiyak wage noya idalaa me link eken hamadama palayan, maget withdraw ekak hold kara paypal session ekaakadi network disconnect wela. ape ip change wenawane bn disconnect una gaman.

    Me scene eka mokadda bng ?
    Mama machan cookies clear karala. Password reset karala damma bng. Eth e widihamai.

    Paypal account log wenawa aulak nathuwa. Numbwr ekath verify karala thyenne.