මොකද්ද එන්නේ?
ටික දවසක් ලොග් වෙන්නේ නැතුව හිටපන්
මොකද්ද එන්නේ?
ටික දවසක් ලොග් වෙන්නේ නැතුව හිටපන්


payment කරන්න බැහැ. error එකක් එනවනේ
![]()
සතියක් විතර හිටපන්..උඹ ලොග් වෙන ලොකේශන් වෙනස් කරාද?
screen shot 1kak danna, samahara vita wena site 1ka kin nam badu ganne 1ke thiyana oyage address 1kai, pay pal 1ke address 1kai gela penne nethiwa ethi.
ohoma return wenne payment failed wunama. eka eka reason thiyenna
puluwan. ebay buy karanna yaddi wageda wune. PP error ekak awama aye aye
try karanna hoda naha. ethakota thamai kelawenna patanganne.
trick ekak thiyenawa. Pass reset karanna oni PP rata anuwa url eka Country
force karala log wela. habai dawask dekak log nowi idala karana eka hodai
anthimata. godak welawata log nowi hitiyama hariyanawa.

ඕක මොන සයිට් එකේ පෙමන්ට් කරත් එනවා..උබ ලොකේශන් වෙනස් කරලා ලොග් වෙලා තියෙනවා ඒකයි ඔය..ටික දවස හිටහන්..ලොග් වෙන් නැතුව එතකොට හරියනවා.![]()
call 1kak ganin unta neth nam phone no 1ka dala text message 1ka ganna, num 1ka daddi +9477............
USA bng account ekaa
https://www.textnow.com
මේකේ එකවුන්ට් එකක් හදාගෙන නම්බර් එකක් ගනින්..ඔය නම්බර් එක පෙපැල් එකවුන්ට් එකට ඇඩ් කරහන්..ඊට පස්සේ ඔතන සිකුරිටි චෙක් එකට නෙක්ස්ට් කරාම අර එකවුන්ට් එකට කෝඩ් එක ඒවි..කෝඩ් එක එක ගහන්..වැඩේ හරි යයි..පෙමන්ට් කරන්න දෙයි..
ඕක හරි නොයන්නත් පුලුවන්..හොදම දේ ටික දවසක් ලොග් නොවී ඉන්න එක තමා..
https://www.paypal.com/us/webapps/mpp/home
dan iitn satiyak wage noya idalaa me link eken hamadama palayan, maget withdraw ekak hold kara paypal session ekaakadi network disconnect wela. ape ip change wenawane bn disconnect una gaman.