Paypal අවුලක් බන්.

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචන් මට paypal වලින් සල්ලි යවන්න බැ.මේ රේද්ද ඒනව.

    vM9QAgi
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Yes I have encountered this same issue. I tried many ways to send money. All attempts was failed. Finally I sent through a funds request. .

    This is a paypal issues. Not us.
     
    Last edited:

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Yes I have encountered this same issue. I tried many ways to send money. All attempts was failed. Finally I set through a funds request. .

    This is a paypal issues. Not us.

    මොකද උනේ?හරිගියාද?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකද උනේ?හරිගියාද?

    Money Request එකකකින් තමා යැවුවේ. මම බඩු ගන්න සෙලර් ට කිවා රික්වෙස්ට් එකක් එවන්න paypal Invoice හරහා එවන්න කියල. ඒකට ගෙවන්න පුළුවන් උනා. කෙලින්ම ඊමේල් ඇඩ්රස් එක ගහල යවන්න බැහැ. ඔය මැසේජ් එකම එනවා.

    මගේ යාළුවගේ එකවුන්ට් එකෙනුත් බැලුව. ඒත් same problem තමා එන්නේ. මම හිතුවේ අපේ කර්ඩ්ස් වල ප්‍රශ්නයක් කියල. නමුත් මගේ තියෙන්නේ සම්පත් බෑන්ක්. යාළුවගේ HNB. එක නිසා කර්ඩ්ස් වල ගැටළුවක් වෙන්න බැහැ.
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    බැරිද මුකුත් කර ගන්න.මන් mail ඒකක් දැන්ම.
     

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    QlinYDp.png


    matath mehema enawa dan maasa dekak thisse

    ekata mokda karanne??
    obe account eka limit wela atha. dan ithin sorry dot com thama ban. real detail dala nemei nam haduwe karanna deyak atthema na.

    oka hadanna ID and address verification one wenawa.
     

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    බැරිද මුකුත් කර ගන්න.මන් mail ඒකක් දැන්ම.

    account eka kohe ekkakda LK da ehena kelinma call ekkak ganna aran case eka kiyanna nathna FB ekata sg ekkak danna un ikanata reply karanawa FB nam
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    obe account eka limit wela atha. dan ithin sorry dot com thama ban. real detail dala nemei nam haduwe karanna deyak atthema na.

    oka hadanna ID and address verification one wenawa.


    meka Malaysian machan...goda daaganna vidiyak aththema nadda??

    sallie 10,000k withara ekey hirawela thiyenne