PayPal අවුලක්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹට කරන්න තියෙන හොදම වැඩේ උඹට ඔය ටැබ් එක ඕන නැත්නම් ගන්න කැමති එකෙකුට දෙන්න බලාගෙන ආයෙත් tracking No. එකක් ශිප් කරනන කියපන් Tomtop ලට. ටැබ් එක අවට පස්සේ ගන්න එකෙකුට දීලා සල්ලි ගනින්.