Paypal උදවුවක් ( please මේක බලන්න )

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    paypal ekan withdrawal kranokata account eke thiyna okkma eka para withdraw karanna epa. adu gane 10% walata wada account eka thiyla withdraw kraapalla. anika $500 ganna aluth account walin withdarwa kranna epa. dan ithn mewa kiyala wadak na ubata :P illana documents dila paypal call krahan. chance ekak thibith goda daganna pluwan wi
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    දාපු ගමන්ම විත්ඩ්‍රොව් කරන්ඩ ගියොත් ඔහොම වෙනව. සල්ලි නම් කොහොමහරි ගන්ඩ පුලුවන්. මම දන්න විදිහට උඹට ඔය ඉල්ලන පෲෆ් දෙන්ඩ බැරි උනත් මාස 6කට(not sure) වගෙ පස්සෙ සල්ලි රිලීස් වෙනවා. ඔය ඉල්ලන ඒව දීලා වැඩේ ගොඩදාගත්ත කට්ටිය එළකිරියෙ ඉන්නවා. උදව්වක් හම්බුවෙයි .
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පේපැල් කියන්නේ හරියට පොඩි බබෙක් වගේ බන්.. සීරුවට නලවන්න ඔනා.. ලන්කාවට සර්විස් එකක් නැනේ.. ඒක නිසා ලොකු ගානක් එක පාර විත්ඩ්‍රොව් කරන්න වත් ඇඩ් කරන්නවත් එපා.. දැන් ඉතින් හිමීට පේපැල් එකට කොල් එකක් දීලා අඩලා දොඩලා පාස්පොට් කොපියක් යවලා.. සිද්දිය කියලා ආයේ කරන්නේ නැ කියලා තමා ලිෆ්ට් එක ඇරගන්න වෙන්නේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් පුළුවන් නම් සෙඩ් එකක වැඩ කරන කොල්ලෙක් අල්ල ගනින් මම කරන්නේ එක :P:P
    එක පාරක් මම ඩයලොග් එකට රොමින් ඩිපොසිට් එකක් තිබ්බා පයොනියර් එකෙන්, ඊට පස්සේ මාසෙකින් විතර රිෆන්ඩ් එක ඉල්ලලා ලෙටර් එකක් දුන්නා, උන් චෙක් එක එව්වා.. තෙරුමක් නැ, ඩොලර් 3.15ක ලාබෙට , ඒත් ෆී එක නැතුව සල්ලි ගත්තා.. :lol::lol:
     
    Dec 28, 2013
    94
    11
    0
    අනේ උබල හැමෝගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි .
    මම යන්තම් ඔන්න එක පියවරක් ගොඩ දා ගත්තා :yes:

    image.png


    අනේ දෙවියන්ගේ පිහිටෙන් අනිත් එකත් ගොඩ යන්න හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා