Paypal ගෙවන්නේ බලාගෙනයි...!

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
අඩේ මම දැං අයිටම් එකක් ගන්න ගියා AUD වලින් තිබ්බ එකක්...
මේ ත්‍රෙඩ් එක දැකලා නිකමට බැලුවා ගාන ගහලා. උන් කපාගන්න ගියේ 130ගානක රේට් එකකට.
අද සෙන්ට්‍රල් බෑන්ක් රේට්ස් මෙන්න...

Dollar (Australia)

106.0700​
110.9200

මම පේ නොකර ආවා.
හෙ
ණ ගහලා මදි තොපිට
:angry::angry::angry::angry:
 
Last edited:

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩේ මම දැං අයිටම් එකක් ගන්න ගියා AUD වලින් තිබ්බ එකක්...
    මේ ත්‍රෙඩ් එක දැකලා නිකමට බැලුවා ගාන ගහලා. උන් කපාගන්න ගියේ 130ගානක රේට් එකකට.
    අද සෙන්ට්‍රල් බෑන්ක් රේට්ස් මෙන්න...

    Dollar (Australia)

    106.0700​
    110.9200

    මම පේ නොකර ආවා.
    හෙ
    ණ ගහලා මදි තොපිට
    :angry::angry::angry::angry:

    එ් ගානට නම් හම්බෙන්නෙ නෑ
    Paypal fees,bank fees,tax,& තවත් ගොඩක් එව්වටත් එක්ක තමා ඔය ගාන කැපෙන්නෙ​
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අඩේ මම දැං අයිටම් එකක් ගන්න ගියා AUD වලින් තිබ්බ එකක්...
    මේ ත්‍රෙඩ් එක දැකලා නිකමට බැලුවා ගාන ගහලා. උන් කපාගන්න ගියේ 130ගානක රේට් එකකට.
    අද සෙන්ට්‍රල් බෑන්ක් රේට්ස් මෙන්න...

    Dollar (Australia)
    106.0700
    110.9200

    මම පේ නොකර ආවා.
    හෙණ ගහලා මදි තොපිට
    :angry::angry::angry::angry:

    මචං මෙන්න මේක කරල බලන්න. ඕක වැඩ කරන්නේ නෑ කියල තමයි කියන්නේ. හැබැයි මම දාපු ලින්ක් එකේ කෙනෙක් කියල තියනවා පේපැල් මේ වැඩේ පස්සෙ හදල දෙනවා කියල පොරොන්දු වෙලා තියනවලු.

    2d11ov9.png

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0

    මචං මෙන්න මේක කරල බලන්න. ඕක වැඩ කරන්නේ නෑ කියල තමයි කියන්නේ. හැබැයි මම දාපු ලින්ක් එකේ කෙනෙක් කියල තියනවා පේපැල් මේ වැඩේ පස්සෙ හදල දෙනවා කියල පොරොන්දු වෙලා තියනවලු.

    2d11ov9.png

    එළ බ්‍රොව්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    machan thawama currency conversion method eka change karanna puluwanne payment eka karanna yaddi.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    මචං මෙන්න මේක කරල බලන්න. ඕක වැඩ කරන්නේ නෑ කියල තමයි කියන්නේ. හැබැයි මම දාපු ලින්ක් එකේ කෙනෙක් කියල තියනවා පේපැල් මේ වැඩේ පස්සෙ හදල දෙනවා කියල පොරොන්දු වෙලා තියනවලු.

    2d11ov9.png

    mehema karama ayet auto select venavane ban paypal convert ekata..shit