අඩේ මම දැං අයිටම් එකක් ගන්න ගියා AUD වලින් තිබ්බ එකක්...
මේ ත්‍රෙඩ් එක දැකලා නිකමට බැලුවා ගාන ගහලා. උන් කපාගන්න ගියේ 130ගානක රේට් එකකට.
අද සෙන්ට්‍රල් බෑන්ක් රේට්ස් මෙන්න...
Dollar (Australia)
106.0700110.9200
මම පේ නොකර ආවා.
හෙණ ගහලා මදි තොපිට
Why dont you guys use aliexpress
It easy and fast my thoughts!!!

අඩේ මම දැං අයිටම් එකක් ගන්න ගියා AUD වලින් තිබ්බ එකක්...
මේ ත්‍රෙඩ් එක දැකලා නිකමට බැලුවා ගාන ගහලා. උන් කපාගන්න ගියේ 130ගානක රේට් එකකට.
අද සෙන්ට්‍රල් බෑන්ක් රේට්ස් මෙන්න...
Dollar (Australia)
106.0700110.9200
මම පේ නොකර ආවා.
හෙණ ගහලා මදි තොපිට
දැන් ටිකකට කලින් eBay එකෙන් ගත්ත අයිටම් එකකට USD to LKR එකක් 157.45 ගානෙ කැපුන.මුන්ගෙ අප්පට හැම@#
![]()

මචං මෙන්න මේක කරල බලන්න. ඕක වැඩ කරන්නේ නෑ කියල තමයි කියන්නේ. හැබැයි මම දාපු ලින්ක් එකේ කෙනෙක් කියල තියනවා පේපැල් මේ වැඩේ පස්සෙ හදල දෙනවා කියල පොරොන්දු වෙලා තියනවලු.
![]()

මචං මෙන්න මේක කරල බලන්න. ඕක වැඩ කරන්නේ නෑ කියල තමයි කියන්නේ. හැබැයි මම දාපු ලින්ක් එකේ කෙනෙක් කියල තියනවා පේපැල් මේ වැඩේ පස්සෙ හදල දෙනවා කියල පොරොන්දු වෙලා තියනවලු.
![]()