VPS Use karapan.naththam uba aniwa limit wenawa mokak kalath

Wenama user account ekkaka, different browser ekak saha, aluth IP ekak.
මචන් අලුතෙන් ඕඑස් එකක් දාන්න කිව්වේ එක හාඩ් එකේ OS දෙකක් දාගෙන දෙපාරට ලොග් වෙලා paypal දෙකට ලොග් වෙන එකද ?New user account 1k hadanna nath nam aluthn os ekak danna
or vbox
mehema karahama hari yannadda ban?
![]()
අන්න එක තමයි මචන සීන් එක උන් කුකීස් හන්ගනවලු එකෙන් බේරිලා ලොග් වෙන්න තීන හොඳම ක්රමේ මොකක්ද ?machan un cookies,screen resolution ewath track karalanawa.hodama wade VPS ekak ganna eka

අන්න එක තමයි මචන සීන් එක උන් කුකීස් හන්ගනවලු එකෙන් බේරිලා ලොග් වෙන්න තීන හොඳම ක්රමේ මොකක්ද ?
මචන් VPS එකක් කිව්වේ Virtual Computer එකක් නේද මචන් ?ithin ekane bna mn dan kiwe VPS thama

මචන් VPS එකක් කිව්වේ Virtual Computer එකක් නේද මචන් ?![]()
මචන්සලා මෙහෙම කරොත් හරියන්නැද්ද > එක හාඩ් Disk එකේ පාටිෂන් දෙකක OS දෙකක් ගහනවා.Browsers වෙනස් කරලා එක OS එකකින් එක paypal එකකට යනවා අනිත් OS එකෙන් අනිත් Paypal එකට යනවා.එතකොට හරියන්නැද්ද මචන්ලා ? චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ![]()


මචන් එඉන් එකක් ගන්න පුළුවන් ලින්ක් එකක් දාපන්කෝ බලන්න.එකක් ගන්න සල්ලි ගෙවන්න ඔනේද මචන් !Virtual private server
රිස්ටර්ට් කිව්වේ reset ද මචන්?රවුටර් එක රිස්ටර්ට් කරපං එහෙනම්...එත් අනේ මන්ද![]()



මචන් අලුතෙන් ඕඑස් එකක් දාන්න කිව්වේ එක හාඩ් එකේ OS දෙකක් දාගෙන දෙපාරට ලොග් වෙලා paypal දෙකට ලොග් වෙන එකද ?
User accounts දෙකකින් paypal දෙකට ලොග් වෙද්දි උන්ට අහුවෙන්නද්ද මචන් මු එකෙක් කියල
අනිත් එක මචන් Vbox කියන්නේ මොකක්ද?
Thanks macha !
මචන්සලා මෙහෙම කරොත් හරියන්නැද්ද > එක හාඩ් Disk එකේ පාටිෂන් දෙකක OS දෙකක් ගහනවා.Browsers වෙනස් කරලා එක OS එකකින් එක paypal එකකට යනවා අනිත් OS එකෙන් අනිත් Paypal එකට යනවා.එතකොට හරියන්නැද්ද මචන්ලා ? චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ![]()