PayPal ප්‍රශ්නයක් බොලවූ

Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    PayPal ප්‍රශ්නයක් බොලවූ

    34914227394_d0eddeaecf_o.jpg

    ebay buy කරන්න ebay address එකයි PayPal address එකයි සමාන වෙන්න ඕනද?

    අපි PayPal Malaysian විදියට හදද්දි දෙන්න වෙන්නේ ඒ රටේ Address එකක්.
    ebay account එක හදද්දී දෙන්න වෙන්නෙ ලංකාවෙ address එකක්.

    Address දෙක දකිද්දී seller confuce වෙනවනෙ???

    මට ebay buy කරන්න account එකක් හදා ගන්න ඕන.
    Paypal සහ ebay account එකක්.


    :baffled:
    confuced:

    34914083344_a735e31587_o.jpg

    Bump
    එකක් වත් දාගෙන යමු සිංහලු.​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් මැලේසියන් පේපෑල්, ලංකාවේ ඊ-බේ ඇඩ්රස්.. කිසි අවුලක් නැතුව ඊබේ බඩු එනවා..