රත්තරං;21377124 said:මචන්ලා මම USA වලින් බඩු වගයක් ඕඩර් කලා. ටිකක් ලොකු ගානක්. මූ මට ප්රී ශිප්මන්ට් ඉන්ෆො අරගෙන බන් දීලා කිව්ව ඔන්න ට්රැකින් නම්බරේ කියල.අප්ඩේට් වෙයි කිව්ව. මම දවස් 20ක් බලන් උන්නා අප්ඩේට් උනේ නෑ. මූ එක එක බයිලා ගැහුවා. ඊට පස්සේ පේපෑල් එකේ කේස් එකක් ඔපන් කලා. ඒ පාර මූ කියපි තැපැල් කන්තෝරුවෙන් මගේ බඩු ටික දාලා නෑ. ඌ ඒ ටික තැපැල් කන්තෝරුවේ තියෙනවා දැකලා ආයේ එව්වා,කලින් දුන්න ට්රැකින් එකත් මාරු වෙලා මේක තමයි හරි එක කියල වෙන ට්රැකින් නම්බර් එකක් දුන්නා. ඒකනම් බඩු ටික බාර දුන්නා කියල පෙන්නවා. (ඒකෙත් සැකයක් තියෙනවා ඒ ට්රැකින් නම්බරේත් ඕපන් කරලා තියෙන්නේ මූ කතාව කිව්ව දවසේ නෙමේ ඊට දවස් 18කට කලින්)
දැන් පේපෑල් එකේ එක ටැකින් එකක් මූ දුන්න එක වෙන ට්රැකින් එකක්. ට්රැකින් සයිට් එකේ බන් භාන්ඩය යන තැන ඇඩ්රස් පෙන්නන්නේ නෑ. තාම යූඇස් වල කියල විතරයි පෙන්නන්නේ. මට සැකයි මේක වෙන එකෙක්ගේ ට්රැකින් නම්බර් එකක්ද දන්නේ නෑ. මොකද පේ පෑල් වල එක පාරක් කේස් එකක් ඕපන් කරලා විසදුනා කියල දැම්මහම ආයේම ඕපන් කරන්න බෑ(නේද? )
1. මූ මට කේස් එක අයින් කරන්න කියනවා උගේ සේරම ෆන්ඩ් ෆ්රීස් වෙලා සහ ඌ අලුත් අප්ඩේට් උන ට්රැකින් නම්බරයක් දුන්න නිසා කියලා. එහෙම වෙනවද? මම කේස් එක ඔපන් කලා මිසක් පේ පෑල් එකට රෙයිස් කලේ නෑ. ඇත්තටම එහෙම සේරම ෆ්රීස් වෙනවද?
2. මූ දුන්න මේ අලුත් කොහෙවත් නැති ට්රැකින් නම්බරයක් හින්දා කේස් එක ක්ලෝස් කලොත් ආයේම මේ ට්රාන්සැක්ශන් එකට අදාලව ආයේ කේස් එකක් මට ඕපන් කරන්න බෑනේ. මුගේ ට්රැකින් නම්බරේ වෙන එකෙක්ගේ එකක් නම් මට කෙල වෙනවා නේද?

කෙස් එක ක්ලෝස් කරන්න එපා අයියේ.
paypal case එක close කරොත් උබේ සල්ලි ඉවරයි..උට දැන් ඕන එක කරගන්න...අයිමත් පාරක් case open කරන්න බැහැ![]()
https://www.paypal.com/us/selfhelp/article/Can-I-reopen-a-closed-dispute-FAQ809
cannot reopen the case macho.
case eka close karanna epa badu enakan...
yako baya netuwa idapan. paypal kiyanne safety payment system ekak. arugen salli beriwunot paypal eken hari ube gana gewanawa.
kohomat ubata ube badutika lebeyi. mage atdekim walata anuwanam ehema wenna one.
singa walin baduwak ennat sati 2k witara yanawa. usa nisa mase pani. iwasan idapan badu enakan case eka close karanna epa.
uta wenamama gemak denna onanam uge paypal email eka public dapan meke un uta kelawala deyi. ekaparak scurvy tath kelewwa.
machan mama ubata pm ekak danma oya case eka visada ganna aneta mama kiyannam pm eka balannna
moko dan thathwe ?? badu tika dan lankawe da??
