USA වල විතරද එහෙම limit වෙන්නෙ?Aehema kiyala nehe limit wenawa...
uben TIN / SSIN da monawada illuwama thama kelawenne..
ita wada hodai wena country 1k dala hadana 1a. kawada hari kohoma hari salli ganna puluwan..

උබේ තියෙන්නේ Philippine එකක්ද?Philipine ekak hadapan

මගේ කලින් PayPal a/c එක Italy එකක්. Country වෙනස් නිසා, මේ ලගදි ඉදන් a/c access block කරලා තිබුනා. බොහොම අමාරුවෙන් PayPal එකට call කරලා a/c එක close කර ගත්තා..
ඊට පස්සෙ මම Philippines a/c එකක් හැදුවා. හදලා ඉවරවෙලා HNB debit card එක ලින්ක් කරා. ඊට පස්සෙ eBay buy කරන හැම වෙලාවෙම මෙන්න මේ message එක eBay එකෙ එනවා..
![]()
PayPal එකෙ Payment Status denied කියලා වැටෙනවා...HNB එකෙන් TRANSACTION REVERSAL කියලා SMS එකක් එනවා...
ඊට පස්සෙ මම මේ a/c එකත් close කරලා අයිමත් අලුතින්ම Philippines a/c එකක් හදලා බැලුවා. ඊට පස්සෙ card එක ලින්ක් කරන කොට කියනව..මේ කාඩ් එක කලිනුත් ලින්ක් කරන්න පාවිච්චි කරලා තියෙනවා...දවස් 5-7 කින් අයිමත් try කරලා බලන්න කියලා..
මම ඉතින් පරන card එක close කරලා..අලුත් HNB card එකක් apply කලා...ඊට පස්සෙ ලින්ක් කලා..ඒක ලින්ක් උනා..
ඒත් දැන්, transactions සිද්ද වෙන්නෙ අමුතු විදියකට...Buy කරපු ගමන් අර කලින් eBay message එක එනවා...HNB එකෙන් කලින් ආපු SMS එක නම් එන්නෙ නෑ...PayPal එකේ Payment Status මුලින්ම denied වෙලා තමයි completed කියලා වැටෙන්නෙ.
![]()
මේ මොකද කියල දන්න කෙනෙක් කියන්නවද?
Thanks.![]()

thanks for the bump

උබේ PayPal එක කොහොමද හදාගෙන තියෙන්නේ?සෝසල් සිකුරුටි පෙන්නන්ඩ කිව්වම ගූ යයි

උබේ PayPal එක කොහොමද හදාගෙන තියෙන්නේ?
උබට PM කරන්නත් බෑ. msg පිරිලලු.![]()
මටත් කෙලවිලා නම් තියෙනවා. ඒත් මේකෙ online, buy and sell කරන එවුන් ඇතිනේ. උන්ගෙන් පොඩි idea එකක් ගන්නයි බැලුවේ. HNB එකේ ඊලඟ මාසේ ඉදන් අලුත් card එකක් ගන්න ඕන කියල කතාවක් තියෙන නිසා, money receive කරන්න පුළුවන් එකක්ම හදා ගන්න බැලුවේ.සිරිලඞකන් බං. ඕව කරන්න ගිහිං කෙලෝගත්තම රටේ නැති එව්ව අහනව. ඒ නිසා බොරු ඕන්නෑ.

මචං මට සල්ලි ගන්න නෙමෙයි ඕනෙ. online payment receive කරන්නයි,ඒ සල්ලි වලින් අයිමත් online buy කරන්නයි තමයි ඕනේ.Paypal eka salli mata denna..man oyage bank akata salli dannm..one tharamak gannawa call ekak dannko 0779066401
US නැතුව වෙන රටකට හදාගෙන, VPN එකක් හරහා use කලොත් limit වෙන එකක් නැද්ද?US verify karanna giyama SSN illanawa. Yaluwek innawanam hadaganna kiyala US wala eyage real details dala. Nathna hadanna epa liit wenawa. ona ratata haduwath liit wenawa mokada real details walin verify karanna one eka thamai mona kalath anthimata wenne.
Man US ekkak hadala thiyenne yaluwekge real details walin dan aurudu 4-5 paranai ada wenakan kisima case ekkak na habai withdraw karanna thamai bari. mokada karanna wenne yaluwage bank account ekata dan u inne AUS wala. kohomada rage. mechara dawas kale malasian ewa hada hada ewan gattha dan ewa 2 limit una dan ithin wena widiyak balanawa.
e nisa thamai ebay buying service ekak wat patan ganna hithuwe.
