Paypal බ්ලොක් කියලා එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Paypal බ්ලොක් කියලා එනවා, VPN එකකින් යනකොට මේ අවුල නැහැ

    paypal-com-07-12-2025-01-12-PM-1.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    restart the router
    මම Dialog Wingle එකෙන් යන්නේ එක ගලවලා ගැහුවා හරි ගියේ නැහැ හැබැයි Cloudflare VPN එකෙන් වැඩ එකේ එන්නේ හැබැයි ලංකාවේ IP එකක්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
    ehema wenna ba. lankawe inna wena ratawala unta service enna ona ne. lankawe account block karala athi samahara wita!
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
    I'm using dialog wify (Rs.672 work and learn pkg)

    anyway, you can buy/use my paypal account if needed. (i hadn't linked a bank account. received about $8 from fiverr and spent about $6 for a .com domain on namecheap. (It is been about 6 months for those spending and $1.92 is remaining)

    also, if you need I can transfer you $1.92 for your paypal account if it works (just pau me about rs.220 per 1 dollar)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    PayPal එකේ ඉස්සර වැඩියෙන්ම තිබ්බේ ට Elon Musk ඉස්සර. උබ අර ස්ටාර්ලින්ක් සින් එක දාපු එක ලංකාවේ starlink එකට ආරංචි වෙලා. උන් ඒක muskට දන්වලා. musk කියල උබේ PayPal එහෙමත් බ්ලොක් කරන්න කියල
     
    • Like
    Reactions: clumsyhulk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,895
    113
    මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
    හැම රටේම වැට් තියෙනවා උන් එඑක හින්දා ගලවගෙන යන එකක් නෑ ඒත් ගූගල් ලංකාවෙ ඔෆිස් එක එහෙම ගලවගෙන යන්න වැඩකරපු ඇටිකෙහෙල් හිවල්ලුන්ට වඩා අන්ත පජාත සෙට් එකක් අතේ දැන් හැන්ද තියෙන නිසා කවදද කියන්න බෑ සම්බාධක දාන්නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හැම රටේම වැට් තියෙනවා උන් එඑක හින්දා ගලවගෙන යන එකක් නෑ ඒත් ගූගල් ලංකාවෙ ඔෆිස් එක එහෙම ගලවගෙන යන්න වැඩකරපු ඇටිකෙහෙල් හිවල්ලුන්ට වඩා අන්ත පජාත සෙට් එකක් අතේ දැන් හැන්ද තියෙන නිසා කවදද කියන්න බෑ සම්බාධක දාන්නෙ.
    ලෙබ්බේ.

    ඉවසලා ඉන්නවා.

    එහෙම කෙල වෙන්නේ නෑ.

    අපි ඕක අතට අරං ගොඩ දානවා.