මම Dialog Wingle එකෙන් යන්නේ එක ගලවලා ගැහුවා හරි ගියේ නැහැ හැබැයි Cloudflare VPN එකෙන් වැඩ එකේ එන්නේ හැබැයි ලංකාවේ IP එකක්.restart the router
මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
ehema wenna ba. lankawe inna wena ratawala unta service enna ona ne. lankawe account block karala athi samahara wita!මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
I'm using dialog wify (Rs.672 work and learn pkg)මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
හැම රටේම වැට් තියෙනවා උන් එඑක හින්දා ගලවගෙන යන එකක් නෑ ඒත් ගූගල් ලංකාවෙ ඔෆිස් එක එහෙම ගලවගෙන යන්න වැඩකරපු ඇටිකෙහෙල් හිවල්ලුන්ට වඩා අන්ත පජාත සෙට් එකක් අතේ දැන් හැන්ද තියෙන නිසා කවදද කියන්න බෑ සම්බාධක දාන්නෙ.මම Dongle මාරු කරලා බැලුවා Dialog Mobile BB අවුලක් තියෙනවා වගේ මම හිතුවේ උන් ලංකාව බ්ලොක් කරලා කියලා අර 18% කතන්දරේ නිසා
ලෙබ්බේ.හැම රටේම වැට් තියෙනවා උන් එඑක හින්දා ගලවගෙන යන එකක් නෑ ඒත් ගූගල් ලංකාවෙ ඔෆිස් එක එහෙම ගලවගෙන යන්න වැඩකරපු ඇටිකෙහෙල් හිවල්ලුන්ට වඩා අන්ත පජාත සෙට් එකක් අතේ දැන් හැන්ද තියෙන නිසා කවදද කියන්න බෑ සම්බාධක දාන්නෙ.