PayPal ලංකාවේ වැඩ අරඹයි

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොමිලේ දුන්නනේ කොහොම හරි. 100mb හොදටම ඇති හදිස්සියකට email එකක් බලන්න browsing වලට එහෙම. ඕකෙන් movie download කරන්නේ නෙමෙයිනේ දුන්නේ. නිකන් දෙන අස්සයගේ දත් ගණන් කරනවා කියන්නේ ඕකට තමයි. උඹලගේ මහා රජා උන්න නම් දෙයි ඔහොම. ඌගෙ පුතාලයි ගෑනියි හොරකන් කෙරුව මිසක් වෙන වැඩක් කෙරුවද,
    :rofl:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    payoneer master card එක සමහර බැංකු වල limit කරලා වේස හැත්ත, ඒ වුනාට ටෝක්ස් එක paypal දෙන්න. පොනිල්ගේ වහලුන්ට පුල් මාර්වලස් නිව්ස් ඉතින්.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නොමිලේ දුන්නනේ කොහොම හරි. 100mb හොදටම ඇති හදිස්සියකට email එකක් බලන්න browsing වලට එහෙම. ඕකෙන් movie download කරන්නේ නෙමෙයිනේ දුන්නේ. නිකන් දෙන අස්සයගේ දත් ගණන් කරනවා කියන්නේ ඕකට තමයි. උඹලගේ මහා රජා උන්න නම් දෙයි ඔහොම. ඌගෙ පුතාලයි ගෑනියි හොරකන් කෙරුව මිසක් වෙන වැඩක් කෙරුවද,

    කේන්ති ගන්න දෙයක් නෑ. කොහොමටත් දේශපාලුවෝ කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි තමයි. ඒකම නිසා තමයි ඔය දේ උදාහරනෙට ගත්තෙ. ලoකාවෙ මිනිස්සු අරක එනව, මෙක දෙනව කියන නිවුස් එකට චූන් වෙච්චි කාලෙ ඉවරයි මචන්. ;)

    ආන්ඩුවෙන් දෙන දේවල් නිකන් දෙනව කියල හිතන්න එපා මචන්. ඒව දෙසපාලුවන්ගෙ පිනට පහල වෙච්ච දෙවල් නෙවෙයි. උන් අපෙන් ටැක්ස් කියල එකතු කරගනන්න සල්ලි වලින් තමයි උන් ඕව අපිට දෙන්නෙ. ඒක නිසා ඔය අස්සයට උඹ නොගෙව්වත් මේ රටේ ටැක්ස් ගෙවන මිනිස්සු ගෙවල තියෙනව කියල අමතක කරන්න එපා මචන්.

    දන්න හැටියල ලන්කාවෙ අන්තිමට රජකම් කලේ ශ්‍රී වික්‍රම රාජසින්හ රජ්ජුරුවො. ඔබතුමා පිටරටින් ආව නම් හැර, එතුමා ලාන්කික අපි කාගෙත් රජතුමා. එතුමාගෙ බිසව, ලමයි එහෙම හොරකම් කරපු බවක් මම නම් අහල නෑ.
    :no:
     
    Last edited:

    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    හම්බවෙනකම් ලංකාවේ දේශපාලුවෝ විශ්වාශ කරන්න බෑ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කේන්ති ගන්න දෙයක් නෑ. කොහොමටත් දේශපාලුවෝ කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි තමයි. ඒකම නිසා තමයි ඔය දේ උදාහරනෙට ගත්තෙ. ලoකාවෙ මිනිස්සු අරක එනව, මෙක දෙනව කියන නිවුස් එකට චූන් වෙච්චි කාලෙ ඉවරයි මචන්. ;)

    ආන්ඩුවෙන් දෙන දේවල් නිකන් දෙනව කියල හිතන්න එපා මචන්. ඒව දෙසපාලුවන්ගෙ පිනට පහල වෙච්ච දෙවල් නෙවෙයි. උන් අපෙන් ටැක්ස් කියල එකතු කරගනන්න සල්ලි වලින් තමයි උන් ඕව අපිට දෙන්නෙ. ඒක නිසා ඔය අස්සයට උඹ නොගෙව්වත් මේ රටේ ටැක්ස් ගෙවන මිනිස්සු ගෙවල තියෙනව කියල අමතක කරන්න එපා මචන්.

    දන්න හැටියල ලන්කාවෙ අන්තිමට රජකම් කලේ ශ්‍රී වික්‍රම රාජසින්හ රජ්ජුරුවො. ඔබතුමා පිටරටින් ආව නම් හැර, එතුමා ලාන්කික අපි කාගෙත් රජතුමා. එතුමාගෙ බිසව, ලමයි එහෙම හොරකම් කරපු බවක් මම නම් අහල නෑ.
    :no:

    the real කනේ පාර:lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොමිලේ දුන්නනේ කොහොම හරි. 100mb හොදටම ඇති හදිස්සියකට email එකක් බලන්න browsing වලට එහෙම. ඕකෙන් movie download කරන්නේ නෙමෙයිනේ දුන්නේ. නිකන් දෙන අස්සයගේ දත් ගණන් කරනවා කියන්නේ ඕකට තමයි. උඹලගේ මහා රජා උන්න නම් දෙයි ඔහොම. ඌගෙ පුතාලයි ගෑනියි හොරකන් කෙරුව මිසක් වෙන වැඩක් කෙරුවද,

    කෝ බන් උන් සෙට් එකම හොරා කාපු සල්ලි?
    ඒකාලේ නම් හොරා කාල හරි පාරක් හැදුවා.භාණ්ඩාගාරේ සල්ලිත් තිබ්බා.
    දැන් හොරා කන්නෙත් නෑ.පාරවල් හදන්නෙත් නෑ.භාණ්ඩාගාරේ සල්ලිත් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කේන්ති ගන්න දෙයක් නෑ. කොහොමටත් දේශපාලුවෝ කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි තමයි. ඒකම නිසා තමයි ඔය දේ උදාහරනෙට ගත්තෙ. ලoකාවෙ මිනිස්සු අරක එනව, මෙක දෙනව කියන නිවුස් එකට චූන් වෙච්චි කාලෙ ඉවරයි මචන්. ;)

    ආන්ඩුවෙන් දෙන දේවල් නිකන් දෙනව කියල හිතන්න එපා මචන්. ඒව දෙසපාලුවන්ගෙ පිනට පහල වෙච්ච දෙවල් නෙවෙයි. උන් අපෙන් ටැක්ස් කියල එකතු කරගනන්න සල්ලි වලින් තමයි උන් ඕව අපිට දෙන්නෙ. ඒක නිසා ඔය අස්සයට උඹ නොගෙව්වත් මේ රටේ ටැක්ස් ගෙවන මිනිස්සු ගෙවල තියෙනව කියල අමතක කරන්න එපා මචන්.

    දන්න හැටියල ලන්කාවෙ අන්තිමට රජකම් කලේ ශ්‍රී වික්‍රම රාජසින්හ රජ්ජුරුවො. ඔබතුමා පිටරටින් ආව නම් හැර, එතුමා ලාන්කික අපි කාගෙත් රජතුමා. එතුමාගෙ බිසව, ලමයි එහෙම හොරකම් කරපු බවක් මම නම් අහල නෑ.
    :no:

    :shocked::shocked::shocked: