නොමිලේ දුන්නනේ කොහොම හරි. 100mb හොදටම ඇති හදිස්සියකට email එකක් බලන්න browsing වලට එහෙම. ඕකෙන් movie download කරන්නේ නෙමෙයිනේ දුන්නේ. නිකන් දෙන අස්සයගේ දත් ගණන් කරනවා කියන්නේ ඕකට තමයි. උඹලගේ මහා රජා උන්න නම් දෙයි ඔහොම. ඌගෙ පුතාලයි ගෑනියි හොරකන් කෙරුව මිසක් වෙන වැඩක් කෙරුවද,

කේන්ති ගන්න දෙයක් නෑ. කොහොමටත් දේශපාලුවෝ කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි තමයි. ඒකම නිසා තමයි ඔය දේ උදාහරනෙට ගත්තෙ. ලoකාවෙ මිනිස්සු අරක එනව, මෙක දෙනව කියන නිවුස් එකට චූන් වෙච්චි කාලෙ ඉවරයි මචන්.
ආන්ඩුවෙන් දෙන දේවල් නිකන් දෙනව කියල හිතන්න එපා මචන්. ඒව දෙසපාලුවන්ගෙ පිනට පහල වෙච්ච දෙවල් නෙවෙයි. උන් අපෙන් ටැක්ස් කියල එකතු කරගනන්න සල්ලි වලින් තමයි උන් ඕව අපිට දෙන්නෙ. ඒක නිසා ඔය අස්සයට උඹ නොගෙව්වත් මේ රටේ ටැක්ස් ගෙවන මිනිස්සු ගෙවල තියෙනව කියල අමතක කරන්න එපා මචන්.
දන්න හැටියල ලන්කාවෙ අන්තිමට රජකම් කලේ ශ්රී වික්රම රාජසින්හ රජ්ජුරුවො. ඔබතුමා පිටරටින් ආව නම් හැර, එතුමා ලාන්කික අපි කාගෙත් රජතුමා. එතුමාගෙ බිසව, ලමයි එහෙම හොරකම් කරපු බවක් මම නම් අහල නෑ.![]()