PayPal ලඟදීම ලංකාවට :)
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Sep 26, 2015 #1 PayPal ලඟදීම ලංකාවට Reactions: DAMER and sandunrulz.s
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Sep 26, 2015 #3 PayPal අන්තර්ජාල බැංකුසේවාව ලංකාවට ලබාදීම සදහා වර්තමාන රජයෙහි පූර්ණ අවධානය යොමුවී ඇත. පසුගිය දිනක ලංකාපුත්‍ර බැංකුවෙහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සමග තරුණ පිරිසක් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී සකච්ඡාවට බදුන්වු බව ලංකාපුත්‍ර බැංකුවෙහි සාමාන්‍යඅධිකාරී අජන්ත රත්නායක මහතා ප්‍රකාශකරයි. PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන Online ගෙවීමේ ක්රමයකි. මෙය අතිශයින් පහසු සහ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයක් වේ. අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය. මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය. නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ. ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය. පැවති රජය දිගින් දිගටම පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් පවතින බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පැවසීමට යෙදුනි. තවත් සමහරක් නිවේදන වල දැක්වෙන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය නිවේදන නිකුත් කළේ PayPal පහසුකම ශ්‍රී-ලංකාවට අද හෙටම ලැඛෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව සියළු දෙනා දනිති. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන රජය ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් සිදුකර නොමැති බවයි. රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම. පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් හෝ කතා නොකළේය ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව Online එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකි වන්නේ මේ හේතුව නිසාය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ. වත්මන් රජයේ මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි වූ බවත්, ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයින් බවත් වාර්ථා වන අතර කෙසේ වුවද අගෝස්තු 17 වැනිදා නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්රමුඛ කාර්යයක් ලෙස PayPal පහසුකම ශ්‍රී-ලංකාවට ලබා ගැනීම මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ද වාර්ථා වේ.
PayPal අන්තර්ජාල බැංකුසේවාව ලංකාවට ලබාදීම සදහා වර්තමාන රජයෙහි පූර්ණ අවධානය යොමුවී ඇත. පසුගිය දිනක ලංකාපුත්‍ර බැංකුවෙහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සමග තරුණ පිරිසක් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී සකච්ඡාවට බදුන්වු බව ලංකාපුත්‍ර බැංකුවෙහි සාමාන්‍යඅධිකාරී අජන්ත රත්නායක මහතා ප්‍රකාශකරයි. PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන Online ගෙවීමේ ක්රමයකි. මෙය අතිශයින් පහසු සහ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයක් වේ. අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය. මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය. නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ. ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය. පැවති රජය දිගින් දිගටම පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් පවතින බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පැවසීමට යෙදුනි. තවත් සමහරක් නිවේදන වල දැක්වෙන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය නිවේදන නිකුත් කළේ PayPal පහසුකම ශ්‍රී-ලංකාවට අද හෙටම ලැඛෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව සියළු දෙනා දනිති. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන රජය ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් සිදුකර නොමැති බවයි. රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම. පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් හෝ කතා නොකළේය ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව Online එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකි වන්නේ මේ හේතුව නිසාය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ. වත්මන් රජයේ මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි වූ බවත්, ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයින් බවත් වාර්ථා වන අතර කෙසේ වුවද අගෝස්තු 17 වැනිදා නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්රමුඛ කාර්යයක් ලෙස PayPal පහසුකම ශ්‍රී-ලංකාවට ලබා ගැනීම මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ද වාර්ථා වේ.
donshelf Well-known member Aug 6, 2009 1,671 131 63 බිහඉන්ඩ් යූ. Sep 26, 2015 #5 ati yntan mole ati wadak
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Sep 26, 2015 #7 wade karagaththoth goda
sandunrulz.s Well-known member Dec 2, 2011 1,533 508 113 34 Haven Sep 26, 2015 #12 ලබන ආත්මෙ වත් පුළුවන් උනොත් හොඳයි
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Sep 26, 2015 #14 eida? hotel ekath book karala tiyamu
grsena2000 Well-known member Jan 27, 2013 1,269 83 48 Planet Earth Sep 27, 2015 #15 එපා තවත්, තොපි අප රවටන්නට...
lakki Well-known member Mar 18, 2007 3,963 283 83 Sep 27, 2015 #18 Chanda poronduwak witarak nowewa............puluwan taram thread damu paypal illala
JilbuwaT Well-known member Aug 3, 2015 601 379 63 Sep 28, 2015 #20 කොයි කාලෙක ඉදලද්ද බන් ඕක කියන්නේ එන කම් sure නෑ