PayPal ලොක්කෙක් හෙට ලංකාවට
නිදහස් දිනට පෙර PayPal ලංකාවේ වැඩ අරඹයි
ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය ප්රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට (03) දිනයේ දිවයිනට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේබව පැවසූයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දීය.
මේ සඳහා අවශ්‍ය මූල්‍ය නීතී සැකසීමේ කටයුතු වලින් අනතුරුව ඉදිරි මාස 06 ඇතුළත මෙමගින් මෙරට ජනතාවටද ගනුදෙන් කළ හැකිවනු ඇතැයි මහබැංකුව පසුගියදා පැවසුවා.