PayPal වලින් මොබිටෙල් රීලෝඩ් දා ගන්නෙ කොහොමද?

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    machan Sampath web card ekakda tinne enam my mobitel site ekata gihin eke credit card number eka widiyata normally dena widiyata sampath web card eke details deela reloads daa ganna puluwan.. keeyak wat wadipura kapennet naha..
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18

    වැඩිපුර කැපුනට කමක් නැහැ බන්.. පේපල් විතරයි තියෙන්නෙ:)
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    පේපල් එකේ සල්ලි නැහැ කියලා එනවා බන් සල්ලි දාන්න ගියාම! අනිත් එකේ මොබිටෙල් එක තෝරන්න බැහැ ඔටෝ ඩයලොග් සිලෙක්ට් වෙනවා. එපා වෙනවා බන්

    87695874.jpg
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මගේ චුටි බබාව මම ගෙදර එක්කන් ආවා! දැන් රීලෝඩ් ඕන නැහැ:love::love: