paypal සල්ලි ගෙන්වන ක්‍රම

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    paypal සල්ලි ගෙන්වන ක්‍රම

    මේකයි seen එක ,මම පොඩි business එකක් කරන්න හිතන් ඉන්නේ.මට එකට paypal use කරන්න වෙනවා.මට සල්ලි ගන්න ක්‍රම පොඩ්ඩක් කියනවද උබල use කරන.දැනට මම paypal account එක philiphine විදියට හදලා තියෙන්නේ .HNB card එකකුත් තියෙනවා.

    hnb card එකට අව්ලක් නැතිව සල්ලි එනවද ?
    hnb card එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද ?
    මෙහෙම use කරද්දී මොනවාද ගන්න පුළුවන් safe කිර්යමර්ග ?
    මාසෙට hnb card එකට කියක් විතර ගන්නවද උබලා ?
    වෙන ක්‍රම තියෙනවද paypal සල්ලි ගෙන්වන්න ?

    දන්නා දෙයක් ,උබලා කරන විදිය ගැන පොඩ්ඩක් කියහල්ලා.නැත්නම් බුම්ප් එකක්වත් දගාන යමු.
     
    • Like
    Reactions: ShreddeR

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    HNB වලට වඩා කොමර්ෂල් හොදයි. මම දැන් අවු 4ක් විතර පේපැල් සල්ලි ගෙන්න ගන්නවා. මුලින්ම දවස් 5න් විතර ගියා. දැන්නම් විත්ඩ්‍රෝ කලාම instant එනවා. :)
     
    • Like
    Reactions: IronRox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ela thank you machn
    HNB වලට වඩා කොමර්ෂල් හොදයි. මම දැන් අවු 4ක් විතර පේපැල් සල්ලි ගෙන්න ගන්නවා. මුලින්ම දවස් 5න් විතර ගියා. දැන්නම් විත්ඩ්‍රෝ කලාම instant එනවා. :)

    ai machn com bank hodai kiyanne.ekavara $500i neda ganna puluvan card ekata.
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    මේකයි seen එක ,මම පොඩි business එකක් කරන්න හිතන් ඉන්නේ.මට එකට paypal use කරන්න වෙනවා.මට සල්ලි ගන්න ක්‍රම පොඩ්ඩක් කියනවද උබල use කරන.දැනට මම paypal account එක philiphine විදියට හදලා තියෙන්නේ .HNB card එකකුත් තියෙනවා.

    hnb card එකට අව්ලක් නැතිව සල්ලි එනවද ?
    hnb card එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද ?
    මෙහෙම use කරද්දී මොනවාද ගන්න පුළුවන් safe කිර්යමර්ග ?
    මාසෙට hnb card එකට කියක් විතර ගන්නවද උබලා ?
    වෙන ක්‍රම තියෙනවද paypal සල්ලි ගෙන්වන්න ?

    දන්නා දෙයක් ,උබලා කරන විදිය ගැන පොඩ්ඩක් කියහල්ලා.නැත්නම් බුම්ප් එකක්වත් දගාන යමු.

    1. ඔව් එනවා.
    2. පලවෙනි පාර දවස් 3ක් ගියා. ඊට පස්සේ නම් instant. එත් දැන් සමහර එවුන්ට නම් දවස් 3ක් යනවලු. මගේ account එකේ නම් instant withdraw එක එනවා.
    3. එහෙම safe කියල විසේස දෙයක් නැහැ දන්නා තරමින්.
    4. සාමන්යෙන් 50k+ ගන්නවා. වැඩිම 1lak වගේ අරන් තිනවා.
    5. Exchange කරගන්න එක.( Paypal buy කරන එවුන්ට $$$ විකුණලා, bank එකට සල්ලි දාගන්න එක)

    "පොඩි business එකක් කරන්න හිතන් ඉන්නේ.මට එකට paypal use කරන්න වෙනවා."

    business එකක් නම් වැඩිය safe පිටරට partner කෙනෙක් set කරගන්න එක.(පිටරටක ඉන්න PayPal account එඅක් තින, විශ්වාසවන්ත එකෙක්.)
     
    • Like
    Reactions: IronRox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    1. ඔව් එනවා.
    2. පලවෙනි පාර දවස් 3ක් ගියා. ඊට පස්සේ නම් instant. එත් දැන් සමහර එවුන්ට නම් දවස් 3ක් යනවලු. මගේ account එකේ නම් instant withdraw එක එනවා.
    3. එහෙම safe කියල විසේස දෙයක් නැහැ දන්නා තරමින්.
    4. සාමන්යෙන් 50k+ ගන්නවා. වැඩිම 1lak වගේ අරන් තිනවා.
    5. Exchange කරගන්න එක.( Paypal buy කරන එවුන්ට $$$ විකුණලා, bank එකට සල්ලි දාගන්න එක)

    "පොඩි business එකක් කරන්න හිතන් ඉන්නේ.මට එකට paypal use කරන්න වෙනවා."

    business එකක් නම් වැඩිය safe පිටරට partner කෙනෙක් set කරගන්න එක.(පිටරටක ඉන්න PayPal account එඅක් තින, විශ්වාසවන්ත එකෙක්.)

    ගොඩක් Thanks මචං ..මචං 1lak card එකටද ගත්තේ.$500 නේද ගන්න පුළුවන් උපරිම .
    Italy වල නෑ කෙනෙක් ඉන්නවා .නෑයෝ වේයෝනේ බන් .:lol::lol:
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ගොඩක් Thanks මචං ..මචං 1lak card එකටද ගත්තේ.$500 නේද ගන්න පුළුවන් උපරිම .
    Italy වල නෑ කෙනෙක් ඉන්නවා .නෑයෝ වේයෝනේ බන් .:lol::lol:

    දවසකට withdraw limit එක $500.(ඒ කියන්නේ card එකට දවසකට දාන්න පුළුවන් $500)
    ඔය limits නැති/වැඩි කරගන්න පුළුවන්ලු, business කරන එවුන් කියන්නේ.එතකොට ඕන ගානක් withdraw කරගන්න පුළුවන්ලු.

    "Italy වල නෑ කෙනෙක් ඉන්නවා .නෑයෝ වේයෝනේ බන්"

    සිරාවට :lol::P තඹ සතේකට sure නැහැ ඕකුන්ව :no::baffled:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    HNB වලට වඩා කොමර්ෂල් හොදයි. මම දැන් අවු 4ක් විතර පේපැල් සල්ලි ගෙන්න ගන්නවා. මුලින්ම දවස් 5න් විතර ගියා. දැන්නම් විත්ඩ්‍රෝ කලාම instant එනවා

    yako kawdawth oya hamba කොමර්ෂල් hu.. use karanna epa unege hena palale mam 2011 idan bn owa karanne mage payout ekaka aulka gihin com eken dunne un kiynawa ehema salli genwana eka legal nelu un hamadama balanne ape thuttu2ta kelinna hnb hodai bn
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machnla paypal balance eke tiyana okkoma eka vara addot case vatenavada. account balance 0 unot awlda
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    machnn lakawe payapal ekk mama hadala thiyenne. aye aluth ekk hadanna puluwann da mata ? payza , Skrill ehma awll da bn? and hodama , aduma fee yana bank eka mokkda me wadeta ?

    Loku udawwkk machnn :)