paypal සල්ලි ගෙන්වන ක්රම
මේකයි seen එක ,මම පොඩි business එකක් කරන්න හිතන් ඉන්නේ.මට එකට paypal use කරන්න වෙනවා.මට සල්ලි ගන්න ක්රම පොඩ්ඩක් කියනවද උබල use කරන.දැනට මම paypal account එක philiphine විදියට හදලා තියෙන්නේ .HNB card එකකුත් තියෙනවා.
hnb card එකට අව්ලක් නැතිව සල්ලි එනවද ?
hnb card එකට සල්ලි එන්න කොච්චර වෙලාවක් යනවද ?
මෙහෙම use කරද්දී මොනවාද ගන්න පුළුවන් safe කිර්යමර්ග ?
මාසෙට hnb card එකට කියක් විතර ගන්නවද උබලා ?
වෙන ක්රම තියෙනවද paypal සල්ලි ගෙන්වන්න ?
දන්නා දෙයක් ,උබලා කරන විදිය ගැන පොඩ්ඩක් කියහල්ලා.නැත්නම් බුම්ප් එකක්වත් දගාන යමු.

තඹ සතේකට sure නැහැ ඕකුන්ව 

wede goda..