PayPal, Payoneer සල්ලි deposit PFCA fees

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    payoneer pluwan. me lagadi mn paypal wali 395$ withdrw kara com $ bank account ekata. paypal transaction eke lkr walin pennane. bank ekata eddi $366 i awe. ituru tikata mnwa unada dan ne. $15k wage lost. paypal eken $ card ekak add krala tiyeddith eka $ vidiyata detect karagan ne paypal eken LKR wdiyata detetct karaganne eka tmai awla.

    mn dan ne ehema wenne mkada kiyala. eth payonner wala nam kelinma apata bank account eka add karddi currency eka select karaganna pluwan $ da lkr da kiyala.
    pfca account එකේ තියෙන USD, අපිට USD විදියටම අතට ගන්න පුළුවන් ද නැත්නම් රුපියල් වලට convert කරලද දෙන්නේ ?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    pfca account එකේ තියෙන USD, අපිට USD විදියටම අතට ගන්න පුළුවන් ද නැත්නම් රුපියල් වලට convert කරලද දෙන්නේ ?
    Rupiyal valin denne
     
    • Sad
    Reactions: Oli_Vili