Paypal සල්ලි මාරු කරන්න

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Paypal සල්ලි මාරු කරන්න

    මචන්ලා මගේ PAYPAL එකෙන් $ 10 මම එවන්නම් මට එකට රුපියල් 110 ගානේ මගේ Combank Account එකට දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් msg එකක් දාන්න.ලොකු උදව්වක් මචන්.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මැලේසියා හරි වෙන කොහේ හරි රටක් දාල හදපු එකකටනෙ එවන්න වෙන්නෙ. මගෙ එක නම් ඉතින් ලංකාව දල හදපු එකක්. ඒක තමයි අවුල.

    උඹ කොහෙද ඉන්නෙ? මොකද උඹට ම ඒක කරගන්න අමරු?
     
    pm kala