පැටියා;13144135 said:මම නම් කාඩ් එක ආවට පස්සෙ තමයි යූඑස් පේමන්ට් සර්විස් එකට ඇප්ලයි කලේ.
RLT4U නම් කාඩ් එක එන්න කලින්ම යූඑස් පේමන්ට් සර්විස් එකට ඇප්ලයි කරලා වැඩේ ගොඩදාගෙන තිබ්බා.
කැමති විදියක් කරන්න. කොහොමත් කාඩ් එක එනකං ඉන්න එපැයි සල්ලි විඩ්රෝ කරන්න.![]()
පැටියා;13142316 said:
තෑන්ක්ස් ලොක්කා. ගූගල් චෙක්අවුට් පුලුවන් කියන්නෙ අපිට ඩිරෙක්ට් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන්න පුලුවන් කියන එකනෙ.
දැන්නම් බඹරෙ වැල්ලෙත් කැරකෙනවා වගේ
පේඕනර් කේස් එකට නම් උංගෙ ෆෝරම් එකේ පෝස්ට් එකක් දාපු ගමං උං වැඩේ කරලා දෙනවා![]()
ඔව් බන්... සයිට් එකකට ක්‍රෙඩිට් කාර්ඩ් පෙමෙන්ට් කරන විදිහට ගූගල් චෙක්අවුට් දාන්න පුළුවනි.srilanka Paypal account ekakata meka karanta baha neda ...???
USA PayPal ekak use karanta onada ..???
nathnam api normally hdana malayasia account walata vithara da meka hariaynne .....
Nice Thread Bro
US නොවුනට අවුලක් නෑ.ඔව් බන්... සයිට් එකකට ක්‍රෙඩිට් කාර්ඩ් පෙමෙන්ට් කරන විදිහට ගූගල් චෙක්අවුට් දාන්න පුළුවනි.
එලම තමා...
mageth ada US Payment Service eka active una. bank account eke details awa payoneer eken. siraa patta. unge forum eke mama thread ekak demma.
mata mekata udaw karapau පැටියා, lasankandy, scurvy ta godak sthoothiwantha wenawa. den nam kisi bayak nehe. amaruth nehe wede.
me bank acc eka mata hithenne idiriyata thawath dewal walata prayojanawath wei kiyala!
Thanks all..

ela macho
Thanks for this info..![]()
Malaysian PayPal ekata US Bank info add karane kohomada?
add bank acc walin try kala...Malaysian bank witharai add karanna puluwan.. ???
Please help