Paypal සල්ලි ලංකාවට ගන්න ලේසිම හා ලාභම ක්‍රමය

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පැටියා;13144135 said:
    මම නම් කාඩ් එක ආවට පස්සෙ තමයි යූඑස් පේමන්ට් සර්විස් එකට ඇප්ලයි කලේ.
    RLT4U නම් කාඩ් එක එන්න කලින්ම යූඑස් පේමන්ට් සර්විස් එකට ඇප්ලයි කරලා වැඩේ ගොඩදාගෙන තිබ්බා.
    කැමති විදියක් කරන්න. කොහොමත් කාඩ් එක එනකං ඉන්න එපැයි සල්ලි විඩ්‍රෝ කරන්න. :P

    ela le tnx
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    srilanka Paypal account ekakata meka karanta baha neda ...???

    USA PayPal ekak use karanta onada ..???

    nathnam api normally hdana malayasia account walata vithara da meka hariaynne .....

    Nice Thread Bro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පැටියා;13142316 said:
    :D
    තෑන්ක්ස් ලොක්කා. ගූගල් චෙක්අවුට් පුලුවන් කියන්නෙ අපිට ඩිරෙක්ට් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන්න පුලුවන් කියන එකනෙ. :lol:
    දැන්නම් බඹරෙ වැල්ලෙත් කැරකෙනවා වගේ :rofl:

    පේඕනර් කේස් එකට නම් උංගෙ ෆෝරම් එකේ පෝස්ට් එකක් දාපු ගමං උං වැඩේ කරලා දෙනවා :D

    :Dඔව් බන්... සයිට් එකකට ක්‍රෙඩිට් කාර්ඩ් පෙමෙන්ට් කරන විදිහට ගූගල් චෙක්අවුට් දාන්න පුළුවනි.
    එලම තමා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    srilanka Paypal account ekakata meka karanta baha neda ...???

    USA PayPal ekak use karanta onada ..???

    nathnam api normally hdana malayasia account walata vithara da meka hariaynne .....

    Nice Thread Bro

    මැලේසියාව දාල හදන එකට පුළුවන් මචන්. :D US නොවුනට අවුලක් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :Dඔව් බන්... සයිට් එකකට ක්‍රෙඩිට් කාර්ඩ් පෙමෙන්ට් කරන විදිහට ගූගල් චෙක්අවුට් දාන්න පුළුවනි.
    එලම තමා...

    :D
    11.gif
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mageth ada US Payment Service eka active una. bank account eke details awa payoneer eken. siraa patta. unge forum eke mama thread ekak demma.

    mata mekata udaw karapau පැටියා, lasankandy, scurvy ta godak sthoothiwantha wenawa. den nam kisi bayak nehe. amaruth nehe wede.

    me bank acc eka mata hithenne idiriyata thawath dewal walata prayojanawath wei kiyala!

    Thanks all..
     
    :D ela macho:D
     
    itzcasper

    Junior member
  • Jul 7, 2012
    65
    14
    8
    Thanks for this info.. :) :)

    Malaysian PayPal ekata US Bank info add karane kohomada?
    add bank acc walin try kala...Malaysian bank witharai add karanna puluwan.. ???
    Please help
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Thanks for this info.. :) :)

    Malaysian PayPal ekata US Bank info add karane kohomada?
    add bank acc walin try kala...Malaysian bank witharai add karanna puluwan.. ???
    Please help

    පේපැල් සම්පුර්නෙන්ම සපෝර්ට් කරන සල්ලි යවන්නයි \ ලබාගන්නයි පුළුවන් රටවල තියෙන account වලට US BANK ACCOUNT add කරන්න පුළුවන් :D
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    mata kawru hari MB(moneybookers) denna puluwan katada? mama e wenuwala paypal denawa,
    10$ withara
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ko dan Lasankandy ara US bank accounts walta ayawena ganan danna aya atha ussanna.... sorry.... comment karanna...