Paypal හදාගන්න නටන්න ඕනනේ?

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    පේපෑල් හදලා දෙන සර්විස් තියනවද?
    ado dan dkke

    lankawa eligible list eke thyanawane

    YAS5LE3.png
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mageth parana account ekak thiyene MY dala haduwa. lagadi salli wadayak aran withdraw karanna haduwa dunne na. dan MY account walin withdraw karanna ba wa. hodama de wena service ekak use karana eka. oya paypal magula kohomath wala pallata yana ganam thiyenne.
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    mageth parana account ekak thiyene MY dala haduwa. lagadi salli wadayak aran withdraw karanna haduwa dunne na. dan MY account walin withdraw karanna ba wa. hodama de wena service ekak use karana eka. oya paypal magula kohomath wala pallata yana ganam thiyenne.
    ammata siri ahemada
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    MN lankawen awa gaman okak heduwa full official
    Eth use karanne wise witarai anthime.
    Mata nam Europe wala PayPal wala loku hit ekak penne na.
     
    • Like
    Reactions: Mr.Robot

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    Wise withdrawal lankawata tiyenawa bola
    Wise to bank. Real time Badu update mata nm
    Combank
    MN Dan masa dekak gedatta ewwa

    නෑ, දැන් වයිස් හදන්න දෙන්නේ නෑ ලංකාවට. කලින් හදපු උන්ට තියෙනවා. @reddit පහදන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    නෑ, දැන් වයිස් හදන්න දෙන්නේ නෑ ලංකාවට. කලින් හදපු උන්ට තියෙනවා. @reddit පහදන්න.
    අඩෝ සිරා?
    අහ් මම මෙහෙ රෙසිඩන්සි දාලා හැදුවේ
    මට ඒක නෝට් නෑ රත්තරං
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මචං මට හිතෙන්නේ මේක ලගකදි වෙලා ඇත්ත
    කලින් බඩු තිබ්බානේ
    මේ යන විදියට ලගදිම පේයෝනියර් වලටත් කෙල වෙයි වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මචං මට හිතෙන්නේ මේක ලගකදි වෙලා ඇත්ත
    කලින් බඩු තිබ්බානේ
    මේ යන විදියට ලගදිම පේයෝනියර් වලටත් කෙල වෙයි වගේ
    ne ne mun tamai patan gaththe, dan awurudu 2-3 k withara bn. passe tamai payoneer unuth keliye. dan payoneer unath apita direct hadanna behene. Fiverr wage platform ekakin awoth witharai approve karanne payoneer.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ne ne mun tamai patan gaththe, dan awurudu 2-3 k withara bn. passe tamai payoneer unuth keliye. dan payoneer unath apita direct hadanna behene. Fiverr wage platform ekakin awoth witharai approve karanne payoneer.
    හම්මට ඒකත් එහෙමද
    මොකක්ද බන් රටට වෙන්නේ
    පේයොනියර් එකටත් කෙලෙව්වේ ebay ක්ලාස් හැත්ත
    හතු පිපෙනවා වගේ ebay හැදුවා
    ඒවාට ලින්ක් කරන්න payoneer හැදුවා
    ඊබේ කෙල උනාම ෆයිවර් අල්ල ගත්තා
    ඒකට payoneer හැදුවා
    මුන් නම් මහ සක්කිලි හැත්තක්
     
    • Like
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    නෑ, දැන් වයිස් හදන්න දෙන්නේ නෑ ලංකාවට. කලින් හදපු උන්ට තියෙනවා. @reddit පහදන්න.

    ne ne mun tamai patan gaththe, dan awurudu 2-3 k withara bn. passe tamai payoneer unuth keliye. dan payoneer unath apita direct hadanna behene. Fiverr wage platform ekakin awoth witharai approve karanne payoneer.

    හම්මට ඒකත් එහෙමද
    මොකක්ද බන් රටට වෙන්නේ
    පේයොනියර් එකටත් කෙලෙව්වේ ebay ක්ලාස් හැත්ත
    හතු පිපෙනවා වගේ ebay හැදුවා
    ඒවාට ලින්ක් කරන්න payoneer හැදුවා
    ඊබේ කෙල උනාම ෆයිවර් අල්ල ගත්තා
    ඒකට payoneer හැදුවා
    මුන් නම් මහ සක්කිලි හැත්තක්

    ebay එකට මොකෝ උනේ මචන් ලංකාවේදී ? payoneer එක ඇයි දැන් දෙන්නේ නැත්තේ ? payoneer ලට අවුලක් නෑනේ මචන් කොතරම් accounts හැදුවත් උන්ට business ලැබෙනවා නේ , පොඩ්ඩක් විස්තර කියපන්කො
     
    • Wow
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    වෛස් ලංකාවට නෑ හැබැයි වයිස් හරහා බඩු එවන්න පුලුවන්.