paypal හෙල්ප් එකක් ඔනි
දැන් මෙහෙම dispute එකක ඇවිත් තියෙනවා එත් තම මු සල්ලි දෙන්නේ නැ දැන් සති 2 ක් වගෙත් ඇති පය්පල් dispute එකක open කරාම උන් සල්ලි ඉක්මනට දෙනවලු නේද නැත්තන් ඔය රතු පට mark කරලා තියෙන option 3 නෙන් මොකක් හරි කරන ඕනිද
මචන් ලා මම ebay එකෙන් item එකක ගත්ත එක වැඩ නැ මම උට කිව්වම උ කිවා ඕක එවන්න කියලා මන් මෝඩයා වෙලා ebay එකේ return option එකෙන් නෙමයි යැව්වේ පලවෙනි පර නිසා දන්නේ නැ කොහම හරි මම එක EMS යැව්වා tracking එකෙත් deleved මම උගෙන් ඇහුවම තාම නැ තව ටිකක් බලමුයි අරකයි මේකයි කිව්වා කොහම හරි paypal එකෙත් 180 ඉවර උනා මම ඉවර උන දවසෙම paypal එකට කිව්වා

Last edited: