PayPal Account එකක් හදාගන්නේ කොහොමද ? Ebay Sell & Buy දෙකම් කරන්ඩ... මට ebay එකන් sell & Buy කරන්ඩ ඕනි එත් paypal account එකක් හදාගන්නේ කොහොමද? වෙන රටක් දාල mobile no එකක් ඉලනවනේ ? එකට මොකද කරන්නේ ? :oo::oo::oo::oo::oo: