මචන් මගෙ Paypal account එක ලිමිට් වෙල කියලා වැටෙනවා. මෙකේ USD400ක් තියනව මට withdraw කරගන්න විදිහකුත් නෑ. මේකට මොකද කරන්න ඕන? මෙන්න මේ වගේ ඒවා ටිකක් ඉල්ලනවා. මේවා මොනවද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න රෙප් දෙනවා.
01.Proof of Address
02.Supplier Contact Info
03.Provide more information about payments
01.Proof of Address
02.Supplier Contact Info
03.Provide more information about payments
Last edited: