PayPal එකේ අලුත් නීතියක් ඇවිල්ල payoneer cards / bank account (us payment service) PayPal එකට දාන්ඩ බෑ කියල. මම මගේ PayPal (Malaysia) එකට payoneer එක දාන්ඩ බැරි හින්ද PayPal call කරලා ඇහුව. ඒ කෙල්ල තමා කිවේ. මගේ තියෙන payoneer card එකත් අයින් කරනවා කිඉව. Malaysia local bank විතරලු දාන්ඩ පුළුවන්.
මේක වෙන රටවල් වලත් තියෙනවද?
Payoneer දාන්ඩ පුළුවන් රටවල් මොනවද?
HNB / commercial card දාල paypal withdraw කරන්ඩ පුලුවන්ද? ලගදි කරපු ය ඉන්නවද?
charges කොහොමද?
Thank you
මේක වෙන රටවල් වලත් තියෙනවද?
Payoneer දාන්ඩ පුළුවන් රටවල් මොනවද?
HNB / commercial card දාල paypal withdraw කරන්ඩ පුලුවන්ද? ලගදි කරපු ය ඉන්නවද?
charges කොහොමද?
Thank you