Paypal Big Help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මට newegg එකෙන් item එකක් ගන්න ඹ්නි.pay කරන්න ගියාම "This recipient does not accept payments from non-U.S. PayPal accounts" කියලා වැටෙනවා.මම paypal register කරලා තියෙන්නෙ sri Lanka විදිහට. මොකක්ද විසදුම? (මම reship කරලා තමා items මෙහෙට ගෙන්න ගන්නෙ.usa ebay account and usa address එකකුත් තියනවා. usa registered paypal account එකක් තමා නැත්තෙ :(:()

    මම බැලුවෙ ebay gift card එකකින් වැඩේ කරගන්න. එ්ත් gift card ගන්නත් usa paypal account එකක් ඔිනි:(
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට newegg එකෙන් item එකක් ගන්න ඹ්නි.pay කරන්න ගියාම "This recipient does not accept payments from non-U.S. PayPal accounts" කියලා වැටෙනවා.මම paypal register කරලා තියෙන්නෙ sri Lanka විදිහට. මොකක්ද විසදුම? (මම reship කරලා තමා items මෙහෙට ගෙන්න ගන්නෙ.usa ebay account and usa address එකකුත් තියනවා. usa registered paypal account එකක් තමා නැත්තෙ :(:()

    මම බැලුවෙ ebay gift card එකකින් වැඩේ කරගන්න. එ්ත් gift card ගන්නත් usa paypal account එකක් ඔිනි:(
    Itin US PP account ekak alutin hadaganin pons :P
     
    • Like
    Reactions: Dragon Kolla